SL made Car lights.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,525
    24,512
    113
    Fantasy
    අද ජාතික රූපවහිනියේ සුක්කානම වැඩසටහනේ පෙන්නුවා car lights ලංකාවෙම හදන කොල්ලෙක් . පෙනුන විදිහට නම් original look එකටම හදනවා වගේ. ගානත් අඩුයි කියලා තමයි කීවෙ.
    ex- wagon R එකෙ 50 000 ක් වෙන ලයිට් එක පොර හදනවලු 15 000 ට.
    උවමනවත් තියෙන එලකිරි කොල්ලො ඉන්නවා නම් ඒ වැඩසටහන බලන්ඩ ..🚗🚕🚙

    http://www.rupavahini.lk/programmes...2020-07-26-sunday-12-00pm-rupavahini-magazine
    watch from 6:35
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,512
    113
    Fantasy
    වැඩසටහන dapan balanna
    bump
    video එකත් දාලම thread එක දැම්මනම් තමා වටින්නෙ බ්‍රෝ :yes:
    නමක් ගමක් දන්නේ නැද්ද බන්? :D
    කැඩුන ලයිට් හදන තැනක් මාකොල තියෙනව. හැබැයි අපේ තියෙන පරන බේස් එකටම හදන්නේ.
    quality kohomada danne

    http://www.rupavahini.lk/programmes...2020-07-26-sunday-12-00pm-rupavahini-magazine
    watch from 6:35