SL Muslims support Bangladesh!

ලංකාවේ මුස්ලිම් අය සපෝට් කරන්නේ ලංකාවට. මම නම් දැක්ක තැන් වල එහෙමයි...........

හැබැයි නුවර සිද්ධිය නිසා සිංහල - මුස්ලිම් භේදයක් ඇති වුණාම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.....
 
pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඈයි සින්හල මුස්ලිම් අය ගහත්තම මුස්ලිම් එවුන් බන්ගලීන්ට සපොර්ට් කරන්නේ ලන්කාවේ ඉපදුන එක අමතකවෙලාද?
     
    Last edited:

    helloo 50KG :yes::yes::yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඈයි සින්හල මුස්ලිම් අය ගහත්තම මුස්ලිම් එවුන් බන්ගලීන්ට සපොර්ට් කරන්නේ ලන්කාවේ ඉපදුන එක අමතකවෙලාද?

    ලන්කා පකිස්තාන් ගෑහුවොත් උන් මෙච්චර කල් සපෝට් කරේ පකිස්තාන්. ඒවා අමතකද?
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,993
    411
    83
    AUH, CMB , DXB
    ලන්කා පකිස්තාන් ගෑහුවොත් උන් මෙච්චර කල් සපෝට් කරේ පකිස්තාන්. ඒවා අමතකද?

    boru danne epa umba thread eka patan gaththema agamata apahasa karanna ne
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ලන්කා පකිස්තාන් ගෑහුවොත් උන් මෙච්චර කල් සපෝට් කරේ පකිස්තාන්. ඒවා අමතකද?

    මොකෝ අමතක ,අපි මැරිලා ඉපදුනේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මොකා ආවාත් ලංකාවට සපෝර්ට් කරන මුස්ලිම් කොල්ලො ටිකක් ඉන්නවා. උන්ට බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා.
    ඒත් බහුතර ලංකාවේ මුස්ලිම් අයගෙ හිත තියෙන්නෙ පකිස්ථානෙට බන්. බංගලාදේශෙ මුස්ලිම් රටක් උනාට අපේ රටේ මුස්ලිම් අයට උන් ගැන ලොකු ගැම්මක් ඉස්සර ඉඳන්ම තිබ්බෙ නෑ. සමහරක්විට බංගලාදේශෙ මුස්ලිම් උනාට කුලය වගේ මොකක් හරි ගැම්මක් එන්නෙ නැතුව ඇති. පකිස්ථානෙ වගේ හාඩ්කෝර් නැති නිසාද දන්නෙ නෑ. දැන් තත්වෙ කොහොමද දන්නෙ නෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම නෑ බන්. ගොඩක් මුලිම් උන් සපෝට් කරන්නේ ලංකාවට. අනික අපි වගෙත් නෙවෙයි උන් සපෝර්ට් කියන්නේ බොක්කෙන්ම සපෝර්ට්. පකිස්තාන් කාරයොන්ට සපෝර්ට් කරන්නේ ඔය මාලිගාවත්තේ හු#$න්නලා ටිකක් තමයි. ගොඩක් උන් ලංකාවට සපෝර්ට්.:rolleyes::rolleyes::rolleyes:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,510
    5,403
    113
    එහෙම නෑ බන්. ගොඩක් මුලිම් උන් සපෝට් කරන්නේ ලංකාවට. අනික අපි වගෙත් නෙවෙයි උන් සපෝර්ට් කියන්නේ බොක්කෙන්ම සපෝර්ට්. පකිස්තාන් කාරයොන්ට සපෝර්ට් කරන්නේ ඔය මාලිගාවත්තේ හු#$න්නලා ටිකක් තමයි. ගොඩක් උන් ලංකාවට සපෝර්ට්.:rolleyes::rolleyes::rolleyes:

    True
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,974
    4,542
    113
    ලන්කා පකිස්තාන් ගෑහුවොත් උන් මෙච්චර කල් සපෝට් කරේ පකිස්තාන්. ඒවා අමතකද?

    aussie wala oke anith patta....ape un sri lankan walata. sudda mokuth kiyanne naa.

    okata hethuwa un cheer cricket walata misak team eketa newei.. sudda ape un hoda catch ekek alluwoth kianne " wow that was a good catch"
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    Yako e commentator ge job eka :lol: uta kiyanna ba chater kiyala..:lol:

    Ape lankawe ekek unath sudda hoda catch ekak alluwoth kiyanawa "my goodness...i'll tell you, that is a good catch there..outstanding.." kiyala :rofl:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,974
    4,542
    113
    Yako e commentator ge job eka :lol: uta kiyanna ba chater kiyala..:lol:

    Ape lankawe ekek unath sudda hoda catch ekak alluwoth kiyanawa "my goodness...i'll tell you, that is a good catch there..outstanding.." kiyala :rofl:

    i was referring to the spectator dude.....ubata therunada :lol::lol:
    not the commentator
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    aussie wala oke anith patta....ape un sri lankan walata. sudda mokuth kiyanne naa.

    okata hethuwa un cheer cricket walata misak team eketa newei.. sudda ape un hoda catch ekek alluwoth kianne " wow that was a good catch"

    Meka nam sirawata atta :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    i was referring to the spectator dude.....ubata therunada :lol::lol:
    not the commentator

    It was a good catch kiyana ekai, support karanawa kiyannei dekak bn...:rofl:

    Dan api unath anith team eke ekek sira catch ekak gatthoth kiyanne nadda ehema :yes: habai eken kiyanne na api unta support karanawa kiyala..

    Ehema catch ekak gihin api parada unoth api kiyanawa e supiri catch eka hinda thamai api paradune kiyala :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,616
    3,212
    113
    Yako e commentator ge job eka :lol: uta kiyanna ba chater kiyala..:lol:

    Ape lankawe ekek unath sudda hoda catch ekak alluwoth kiyanawa "my goodness...i'll tell you, that is a good catch there..outstanding.." kiyala :rofl:

    Roshan-Abeysinghe-293x300.jpg
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,974
    4,542
    113
    It was a good catch kiyana ekai, support karanawa kiyannei dekak bn...:rofl:

    Dan api unath anith team eke ekek sira catch ekak gatthoth kiyanne nadda ehema :yes: habai eken kiyanne na api unta support karanawa kiyala..

    Ehema catch ekak gihin api parada unoth api kiyanawa e supiri catch eka hinda thamai api paradune kiyala :P

    it all depends on the maturity of the spectator...we must enjoy cricket not teams...