SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
cdr52x said:
Seenuwa Wadina Thura...Mulu Paasal Midula Pura...

menna me song eka thiyanawanam plz mata hoyala denna kauru hari. concert ekakata one karanawa plz heta ude wenna kalin hoyala denawada???
Medium Quality ekak thama man gawa nam thiyenne(64 kbps) :rolleyes: Hoda Quality ekak hambunoth matath denna:yes:
 
Jan 15, 2009
9,238
368
0
ronsilva said:
දයාබර සහෝදර සහෝදරියනි...


අපේ යෝජිත රණවිරු සත්ක්‍රියාවේ තවත් ඉතාම වැදගත් දැනුවත් කිරීමක් මෙහි ලා දක්වන්නට කැමැත්තෙමි..

පලමුව ඉතාමත් සතුටුදායක පුවතක් ගෙන එන්නම්. මෙතෙක් අපේ සාමාජිකයින් තිදෙනෙක් පමණක් කරන ලද මුදල් තැන්පතු රුපියල් 38,000 ඉක්මවා තිබෙනවා....

අපි ගිණුමක් ආරම්භ කරන්නට බැංකුවෙන් අවශ්‍ය තොරතුරු විමසන ලද අවස්ථාවේදී බැංකුවෙන් අපට දැන ගන්නට ලැබුණේ අපි රණවිරු නමින් මොනයම් හෝ අරමුදලක් පටන් ගන්නවානම් ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය එයට ලබා ගත යුතු බවයි.

අනුමැතියෙන් පසු බැංකු ගිණුමට එකතුවෙන මුලු මුදල අවසානයේදී අපි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයටම භාර දිය යුතුයි "අපි වෙනුවෙන් අපි" වැඩසටහනට ආධාර වශයෙන්. මේක තමයි අළුත්ම නීතිය රජය විසින් යුද්ධයෙන් පසුව හැම බැංකුවකටම පනවා තිබෙන්නෙ..

මෙතනදී අපිට අවශ්‍ය උනේ නැහැ අපේ මුදල් රජයට ඕන විදිහට පාලනය කරල ඒගොල්ලන්ට ඕන තැනකට ඒවා යොමු කරන්න.

පසුව අපි තීරණය කලා ගිණුම මගේ අධීක්ෂණය යටතේ සඳූන් මල්ලිගෙ නමින් ආරම්භ කරන්න. මොකද සඳූන්ගෙ අම්මා මහජන බැංකුවෙ රාජකාරි කරන නිසාත්.... අපිට අවශ්‍ය මොහොතකදී ඇගෙන් අපේ මුදල් ගණු දෙණු වලට ලබා ගතහැකි උපරිම සහයෝගයත් සලකා බලල..

ඉතින් ගිණුමේ නම සියලු දෙනාගේම අවධානය සඳහා මම පහත දක්වන්නම්:

Account name: W. A.S.L.C Jayasekara

Account number:041200311033987

Bank: People's Bank -Horana



*මේ පිළිබඳව මොනයම් හෝ ගැටළුවක්... ප්‍ර‍ශ්නයක් තිබේනම් කරුණාකර මට pm කරන්න**

~ බුදු සරණයි






2hn4cw0.jpg


හරිම සතුටින් කියන්න පුළුවන් දැනට අපේ සාමාජිකයන් තුන්දෙනක් ගෙන් එකතුවෙලා තියෙන මුදල් ප්‍රමාණය ගැන..... අපේ අනෙකුත් සාමාජිකයන්ටත් ඔබට හැකි පමණින් මේ කටයුත්ත සඳහා දායක වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා......

~ තෙරුවණ් සරණයි...~

 
Last edited:

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
airbus342 said:
Goda Dawaskin Thama awe.ithin kattiya hodinneda?mata podi prob ekak una machanla.ekai enda bari une.mama ape Sandunta Kiuwa.meka kiyala naha neda?hari aulak naha..man hodin ron.mp3,gayya,shiwa,khz

ela ela indala hitala hari ubawa dakinna lebeemath sathuti machan
 

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
sandun thilaka said:





2hn4cw0.jpg


හරිම සතුටින් කියන්න පුළුවන් දැනට අපේ සාමාජිකයන් තුන්දෙනක් ගෙන් එකතුවෙලා තියෙන මුදල් ප්‍රමාණය ගැන..... අපේ අනෙකුත් සාමාජිකයන්ටත් ඔබට හැකි පමණින් මේ කටයුත්ත සඳහා දායක වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා......

~ තෙරුවණ් සරණයි...~


ela ape sahayogayath ikmanata lebewi
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
gayandilanga said:
ela ape sahayogayath ikmanata lebewi


මල්ලිලාගේ පුර්ණ සහය ගැන මට අවංකවම තියෙන්නෙ ලොකු සතුටක්....

තෙරුවන් සරනයි.....
 
Status
Not open for further replies.