SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ronsilva said:
    සු‍බ උ‍දෑ‍ස‍න‍ක්‍ හැ‍මෝ‍ටම.....
    අයියටත් සුබම සුබ උදෑසනක් වේවා.අපේ කට්ටිය තවම නම් නෑ.ඇයි ඉතින් හද්ද පාන්දර නිදා ගත්තාම ඇහැරෙන එකක් යැ... සඳුනුයි ඉබි පැන්චයි දපනෙ දාලා බුදි ඇති..හික්ස්ස් :rofl: :P

    අයියට සුබ දවසක්
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    දියණියනේ පුතුනුවනේ මංගල පෝරුව මස්තකයේ - මොහිදීන් බෙග්

    cassete1f.jpg
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ බෙග් මාස්ටර්ගේ සිංදු වගයක්. මේ සිංදු ටික පරණ කැසට් එකකින් හොයා ගත්තේ මමනම් මීට කලින් අහලා තිබුනේ නෑ. ඉතිං මං හිතුවා අපේ අනිත් අයටත් මේ සිංදු ටික අහන්ඩ දෙන්ඩ ඕනේ කියලා. ‍මම කියපු කැසට් එක තමයි මේ තියෙන්නේ. සිංදු ටික නම් ඔක්කොම ලස්සනයි. මම එක එක දාන්නනම්.

    ලොව තෙද බල ඊෂ්වර දෙවි‍දේ - මොහිදීන් බෙග් සමග ඇන්ජලීන් ගුණතිලක

    cassete1f.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    coolnishan said:
    අයියටත් සුබම සුබ උදෑසනක් වේවා.අපේ කට්ටිය තවම නම් නෑ.ඇයි ඉතින් හද්ද පාන්දර නිදා ගත්තාම ඇහැරෙන එකක් යැ... සඳුනුයි ඉබි පැන්චයි දපනෙ දාලා බුදි ඇති..හික්ස්ස් :rofl: :P

    අයියට සුබ දවසක්

    ඒ‍ක හ‍රි‍... ගො‍ර‍ව‍ ගො‍ර‍ව‍ පො‍රො‍ව‍ගෙ‍න‍ ත‍ව‍ම බු‍දි‍ ඇ‍ති‍...

    සු‍බ‍ ද‍වස‍ක්‍ ම‍ල්‍ලි‍යො‍...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    sihina_lahiru said:
    hi guyz gm.................

    කො‍හො‍මද‍ ම‍ල්‍ලි‍..මම ඔ‍යා‍ගේ‍ ල‍ස්‍ස‍න‍ ක‍වි‍ නි‍ර්මා‍න‍ය‍ක්‍ දෑ‍ක්‍කා‍...

    සු‍බ ද‍ව‍ස‍ක්‍!!
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ronsilva said:
    කො‍හො‍මද‍ ම‍ල්‍ලි‍..මම ඔ‍යා‍ගේ‍ ල‍ස්‍ස‍න‍ ක‍වි‍ නි‍ර්මා‍න‍ය‍ක්‍ දෑ‍ක්‍කා‍...

    සු‍බ ද‍ව‍ස‍ක්‍!!
    ස්තුතියි අයියා....ඔයාටත් සුබ දවසක් වෙවා....

    හොදින් ඉන්නවා අයියා...ඔයට කොහොමද ?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    sihina_lahiru said:
    ස්තුතියි අයියා....ඔයාටත් සුබ දවසක් වෙවා....

    හොදින් ඉන්නවා අයියා...ඔයට කොහොමද ?
    ම‍ම හො‍දි‍න්‍ ම‍ල්‍ලි‍යො‍.... ස්‍තු‍ති‍යි‍ හැ‍මදා‍ම අ‍පි‍ව බ‍ල‍න්න එ‍නව‍ට‍......
     
    Last edited:
    Status
    Not open for further replies.