gayandilanga said:ronaiye oyata thamai issarawelawa isthuthi karanna one me idea eka issaralama dunne oyane... ithin api eka kriyathmaka kara...
බොහොම ස්තුතියි මල්ලියො....
gayandilanga said:ronaiye oyata thamai issarawelawa isthuthi karanna one me idea eka issaralama dunne oyane... ithin api eka kriyathmaka kara...
v2u said:Mata jothipala mahaththayage "ahenawanam hitha hadanathram" song eka denawada![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
v2u said:Mata jothipala mahaththayage "ahenawanam hitha hadanathram" song eka denawada![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගොඩාක් හොඳ වැඩක් අයියේ.ගොඩාක් ස්තුතියි..gayandilanga said:අපගේ ආදරණීය ජෝතිපාල කළාකරුවා ගැයූ ගීත 100ක් අපේ ත්රෙඩ් එකට ඇතුලත් කරන්න කියලා පොඩි අදහසක් ආවා.ඉතින් මේ සියළුම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොර බව කරුණවෙන් සලකන්න..(අමරණීය කළාකරුවණනී මේ ඔබ සිහිකිරීම පිණිසයි )

ninenet9 said:සංගීත මඩලේ ප්රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........Download
වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාශ තලයේ ඔවුහු සරන්නෝ ..........
දෙවි දේවතාවුන් විලාසෙන් ..............................
ඔබගේ කලාවයි යුගයෙන් යුගේහි මේ කල්පයෙහි ශේෂ වන්නේ ..........
අප හෘද කැටපත් පවුරේ සදාකල් ප්රතිරූප ඔබගේ ඇදෙන්නේ ............
මේ සක්වලේ හි ඔබගේ කලාවෙන් මිතුරෝ ඔබත් ජීවමානයි ...................
ඔබ අප අතරින් වෙන්ව වසර 22 ක් ගෙවුනත් එදත් අදත් හෙටත් යුගයේ ගායකයා ඔබමයි.....![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගයාන් දිලංග සොයුරාට
මෙතෙක් ලංකාවේ බිහිවූ අසහාය ගායන ශිල්පියාගේ 22 ගුණ සමරුව නිමිත්තෙන් ජෝති රසිකයන් වෙනුවෙන් ඔබ මේ සිදු කරනු ලබන මහඟු සේවයට මාගේ හදපිරි ප්රණාමය මෙසේ පුදකරමි
(බෙලෙක්ක මෙම ගීත බෙලෙක්ක සංගීතයෙන් තොරව ගෙන ඒම පිළිබඳවද මාගේ ස්තුතිය)
ninenet9 said:සංගීත මඩලේ ප්රතිරාව නැංවු නිර්මාණ ගී ශිල්පියානෝ..........