SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යාලුවනේ මේ පැත්තට ආවෙ ගොඩක් දවසකින්. මට පරණ සිංදුවක් අහන්න හිතුනා. සිංදුවක් කිව්වට සිංදුවක් නෙමෙයි මියුසික් එකක්.

    මට මතක විදියට රතු රෝස ටෙලි ඩ්‍රාමා එක පටන් ගන්න කොට දාන මියුසික් එක වෙන්න. නාට්‍යයේ සිංදුව නෙමෙයි.

    හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතනව!
    :):):)


    :(:(:(
     

    sa_wathsala

    Member
    Aug 25, 2007
    23
    0
    0
    Sitha purama nube suwada - Roshan Fernando

    Sitha purama nube suwada - Roshan Fernando me song eka tiyena kenek mata hoyala dennako :yes::yes::yes::yes::yes::yes::)
     
    Status
    Not open for further replies.