ඉස්සර Youtube එකේ තිබුණ ඔය video එක ජාතික රුපවාහිනියේ ගිය visual එකෙන් capture කරපු low quality එකක්. ඒත් දැන් ඔය link එක වැඩ කරන්නෙ නෑ සහෝ...![]()
![]()
Uploader account එක වහල නිසා ඒකත් delete කරලා...
![]()
Anyway thanks හොයල බැලුවට. Mp3 එක හම්බ වුණොත් දාන්න සහෝ.
![]()
Ohh Ehemada? mata Office eke Youtube open karanna be saho. Room ekata gihin upload karannam. Ok. Jaya Sri


