මචංස්ලා, ලිට්ල් හෙල්ප් එකක් ඕනි.
ගිගිරි වළලු කියලා පරණ ටෙලිඩ්‍රාමා ඒකක් ගියා
මට ඒකේ තීම් සෝන්ග් එක හොයලා දෙනවාද?
මට වචන මතක නන් නෑ
පීලීස් පොඩි ට්‍රයි එකක් දීපල්ලා ආහ්
ගිගිරි වළලු කියලා පරණ ටෙලිඩ්‍රාමා ඒකක් ගියා
මට ඒකේ තීම් සෝන්ග් එක හොයලා දෙනවාද?
මට වචන මතක නන් නෑ
පීලීස් පොඩි ට්‍රයි එකක් දීපල්ලා ආහ්
කලින් Link එක Expired , බොහොම ස්තූතියි !

තෑන්ක්ස් මචං.....
