SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mahesh1495

Member
Dec 10, 2007
53
0
0
Panadura SL
PAD යාළුවෙ ඔයා ලඟ මේ සින්දුව තියෙනවද?

මේ කඳුළු තොටුපලයි - චන්දන සහ සුභානි
Mey Kandulu Thotupolai - Chanda n Subhani Harshanee

මේක
ceylonSCL මේ ත්රෙඩ් එකටම පෝස්ට් කරලා තියෙනවා කලින් ඒත් දැන් ඒ ලින්ක් එක වැඩ නැහැ. තියෙනවනම් දෙන්න ලොකු උදව්වක්!
7.gif
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
mahesh1495 said:
සින්දු ටික දුන්නට ගොඩක් පිං


සින්දුවක් කියල කියන්න පුලුවන් සින්දු අහන පරපුරක් ඉන්න එක වසනාවක්
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
mahesh1495 said:
PAD යාළුවෙ ඔයා ලඟ මේ සින්දුව තියෙනවද?

මේ කඳුළු තොටුපලයි - චන්දන සහ සුභානි
Mey Kandulu Thotupolai - Chanda n Subhani Harshanee

මේක
ceylonSCL මේ ත්රෙඩ් එකටම පෝස්ට් කරලා තියෙනවා කලින් ඒත් දැන් ඒ ලින්ක් එක වැඩ නැහැ. තියෙනවනම් දෙන්න ලොකු උදව්වක්!
7.gif



තියෙනවා දෙන්නම් ටික වෙලාවක් දෙන්න
 
Last edited:

Deelaka

Member
May 8, 2007
8,219
24
0
pads said:
සින්දුවක් කියල කියන්න පුලුවන් සින්දු අහන පරපුරක් ඉන්න එක වසනාවක්

truth:yes: :yes:
 

suspect

Active member
  • Sep 14, 2006
    2,951
    1
    38
    39
    Dehiwala
    iverdinesh said:
    malli Mama liwwe mata denena de, hugak santhosyai, api thani naha kiyala danenakota, aththatama ape kaleta wada tikak passena awe, technology ekath ekka balankota, mama computer ekak dakke colombo awata passe, eth a dawas wala laga pathakatawath yanne na, danne nathi nisa, Campus lab eka athulata yanne, kauruwath nathi welawata, api ehema thamai awe malli, ape gamana. me thread eka haraha mama hugak dewal igena gaththa, thama igena gannawa. A wagema, shiwanthala, Deelaka, Pads mallila gana mara respect ekak mage hithe thiyenawa, hethuwa, api kohe hari hira una gaman eyala apitath kalin ethanata enawa. Me mage office back gournd eken sampuranyen eliye thiyens subject ekak, mama inne Finance & Banking side eke. eth ada mama oyalath ekka me thread eke innakota mata danenne mamath oyala wagemai kiayala.

    Oyata Budu saranai Malli

    Dinesh Ayya

    thanks aiyye. aththatama dan thiyena sindu sinduda kiyala hithenawa. parana sindu wala thiyena theruma kochchara arthawathda. me thread aka nam elama kiri. thanks everyone. oyatath budusaranai aiyye.
     
    Status
    Not open for further replies.