SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mediya

Member
May 4, 2006
564
4
0
TearDrop said:
I am really sorry mediya ,mage langa thiyenne aa sinduwa witharai..album eka nam naha...

awulak naa macho .... nikamata ahuwe umba langa thiyanawada kiyala .... tx anyway for replying.
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    pads said:
    මධු උඹට පින්

    ශිවන්ත උඹටත් එසේමයි



    මෙ හුය පටන් ගත් දවස මට අද වගේ මතකයි මේ හුය මෙ වාගේ දිගු ගමනක් යාවි කියලා මට හිතුනෙ නැහැ ඇත්තටම, මේ හුයට දායක වු අය බොහොමයි නම් වශයෙන් කියන්න බැරි තරමට
    මේ හුය වියපු ඔබ සැමට මගේ ආදර ස්තුතිය

    මම දන්නවා මෙ මොහොතේ මධු කොච්චර සතුටු වෙනවද කියලා මේයින් වන සේවය කියලා නිම කරන්න බැහැ

    මතු දින අප නොසිටියත් මෙය නොනවතිනු ඇත



    ජයවේවා

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :

    :yes::yes: WOW 20,200 + POSTS!!!!!!! well done everyone! :D
     
    Status
    Not open for further replies.