Ohnadishan said:Neela nuwan yuga kawiyak wiya-Chandralekha ------------ http://www.sendspace.com/file/8m6g1z
Thanks machan!

Ohnadishan said:Neela nuwan yuga kawiyak wiya-Chandralekha ------------ http://www.sendspace.com/file/8m6g1z

KHz said:Oh
Thanks machan!![]()

Tharindu Chat said:Guys I want 15-20 Wesak Songs..........
F Anyone Have Plz UL Them............... 2 Play in A Dansal..............
Dnt UL in Sendspace ,caz I cant DL 4m it...........UL in Mediafire...........
Thanxxxxxxx in Advance![]()
sandun thilaka said:http://www.elakiri.com/forum/showthread.php?t=71232&page=2537
machan me page eke thiyenawa "lakmanoj" upload karala
menna mekath mama UlL kalin karapu ekak mekath ganna..
Ama Dahara _ Victor Rathnayake
බොහොම පින්.....
Thanks machan!!!!!sandun thilaka said:Yaluwa,
oyata danata monada oni songz man hiyena ewa UL karannam........![]()

TearDrop said:Oben Thora Wu Lokayak. Rookantha Gunathilaka and Manik Chandrika
http://www.sendspace.com/file/bahc26

Suba wesak mangallyak wewa......athal24 said:Menna Macho Namalge Song Eka..............


Man parakku unata sorry....... Suba wesak mangallyak wewa..........godak sthuthyi machanm3pium said:Machoo KHz... Matath godaak dukai wechcha de gana. Eth ape yaluwo okkoma innawa oyata udaw karanna. Man gawath thiyena oya request karana songs aniwarren man UL karannam.
සුභ වෙසක් හැමදෙනාටම!!!!

thanks machanathal24 said:Menna Rookantha And Chandralekha Kiyana Songs Tikak (Specially Ape Kasunta Nohoth KHz ta Pls Help To KHz To Create His Song Collection Back...) Kamathi Aya Gannako..............
Mani Mekhala Diwyangana - Rookantha & Chandralekha
Enjoy.............





ගොඩක් ස්තූතියි සදුන් උදව්වට!sandun thilaka said:onna KHz Victor Rathnayakage songz tikak
Ahimi Unath Oba Lande_
Asha Nirasha _
Bindumathi
Daiwa Yogaya
Hitha Mithuru Sulanga
Gigiri Geetha Rawe
Mohen Mulawela
Miyuru Kalpana
Pawe Wala
Sandu Hiru Tharu
ane yaluwane oyalath udaw karanna KHz ta ........ eyage hard eka pichchila sindu tika apahu hoyaganna udaw karanna oyalata puluwan widiyata udaw karanna .....plzzzz

KHz said:ගොඩක් ස්තූතියි සදුන් උදව්වට!
ඔය ගොල්ලොන්ගෙ උදව්වෙන් මම ආයිත් සිංදු එකතුකරන්න පටන් ගන්නවා
සුභ වෙසක් මංගල්‍යක් වේවා!





thilzz said:menna thawath lassana sindhuwak, ahala balannako
Nanda Malini-Bala Ennta Maha Perahara
බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කල
පෙරලා එන්නට නොහැකිව පාර වැරදුනේ
සෙයිලමේ බඹර පිරිවර උදවුවට ඇවිත් කල වින
කියන්නට ගියේ දෙවොලට ගයා යාදිනී
ගොහින් මව්පියන් සමගින් වැටී අඩදණින් බැතියෙන්
වඳින කල දෙවොල හිස මත කැඩී පෙරලුනේ
දෙව්වරම් පතා ලසොවින තිරෙන් මුවාවට ගිය තැන
අනේ දෙවිඳු පාමුල ඉන සලුව ගිලිහුනේ ඉන සලුව ගිලිහුනේ
වෙලේ කඩපිලේ අගුවල දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලෙයි රාග ලැව්ගිනී
කඩා තනමඩල සරොසින ගසා ගිනි ගැනුණු පුරවර
දවාලනු මෙපුර සැනෙකින සිද්ධ පත්තිනී සිද්ධ පත්තිනී
tnkz 4 sharing.....


thilzz said:menna thawath lassana sindhuwak, ahala balannako
Nanda Malini-Bala Ennta Maha Perahara
බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කල
පෙරලා එන්නට නොහැකිව පාර වැරදුනේ
සෙයිලමේ බඹර පිරිවර උදවුවට ඇවිත් කල වින
කියන්නට ගියේ දෙවොලට ගයා යාදිනී
ගොහින් මව්පියන් සමගින් වැටී අඩදණින් බැතියෙන්
වඳින කල දෙවොල හිස මත කැඩී පෙරලුනේ
දෙව්වරම් පතා ලසොවින තිරෙන් මුවාවට ගිය තැන
අනේ දෙවිඳු පාමුල ඉන සලුව ගිලිහුනේ ඉන සලුව ගිලිහුනේ
වෙලේ කඩපිලේ අගුවල දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලෙයි රාග ලැව්ගිනී
කඩා තනමඩල සරොසින ගසා ගිනි ගැනුණු පුරවර
දවාලනු මෙපුර සැනෙකින සිද්ධ පත්තිනී සිද්ධ පත්තිනී