SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    :shocked: menna boley thawath lassana sinduwak :yes:

    Nanda Malani - Kellani Nubala
    ගමන දුර නිසයි සිව්පද කියන්නේ
    වෙහෙස මග හැරෙයි ඇඟපත නිවන්නේ

    නොකියන් කවිය ඔය ගොරහැඩි හඬින්නේ
    මොකටද ගොනුන් කලබල ක‍ර හ‍රින්නේ

    කෙල්ලනෙ නුඹලා දන්නේ නටන්නයි
    මා දන්නේ කීමට පමනායී
    කෙල්ලනෙ නුඹලා දන්නේ නටන්නයි
    මා දන්නේ කීමට පමනායී
    කවදා මුත් මම ගායකයෙක් වී
    නුඹලා හැම ප‍රදනවාමයි
    නුඹලා හැම ප‍රදනවාමයි

    එහෙම උනොත් නම් බොහොම අගෙයි
    මේ ගමන් වලට හ‍රි ප්‍රයෝජනයි
    එහෙම උනොත් නම් බොහොම අගෙයි
    මේ ගමන් වලට හ‍රි ප්‍රයෝජනයි
    ඔය කටහඬ ඇසුනොත් පොඩි වලසුන්
    පවා දුවායි නොහිතම සත්තායි

    ඕ... හ‍රි ගායකයා කියපාන් කියපාන් උඹ හ‍රි රුසියා
    ඔ රුසියා උඹ හරි රුසියා - ඔ රුසියා උඹ හරි රුසියා

    ගේදොර වතුපිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ
    අපගේ ආහ‍ර නැටුම් ගැයුම් විදි ප්‍රීතිය දෙන්ටයි අපි ඉන්නේ

    හිතන්ට කිසිවක් අපටා නෑ නොව නැතික‍ර ගන්ටත් කිසිත් නැතී
    අපි දෙන ප්‍රීතිය දහස් ගනන් හට
    කිසිදා කිසිවිට නැතිනොම වේ
    කිසිදා කිසිවිට නැතිනොම වේ

    ඕ......

    දුෂ්ක‍ර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ
    දුෂ්ක‍ර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ
    එය සොරකම් ක‍රගන්ට අපෙන් හෙම
    නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
    නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ

    ඕ... අපි ගායකයෝ කියමූ කියමූ අපි හැම රුසියෝ
    ඔ රුසියෝ අපි හැම රුසියෝ
    ඔ රුසියෝ අපි හැම රුසියෝ
    ඔ රුසියෝ අපි හැම රුසියෝ
    ඔ රුසියෝ අපි හැම රුසියෝ
     
    Jan 20, 2008
    177
    1
    0
    sandun thilaka said:
    :shocked: ithin machan kohomada jeewithe?:lol: hondin yanwa neada?

    mokada me boot songz ma hoyanne? ;)

    ayyo eye mage curent giyane hiti gamn....ekai nawathinna une...boot song wala thamai lassana thiyenne.anika mewa hoyannath nahane..
     
    Jan 20, 2008
    177
    1
    0
    ronsilva said:
    Anushka...hithe aba mal renuwaka tharamwath sakayak thiya ganna epa me kollo tika beela hari nobee hari oyage requests okkoma tika sata sata gala dei.

    balannako me golla owa hoyana ikmana ha illumata sapayuma dena ikmana....

    okkotama suba dawasak!!


    thank youronsilva ...eyala mata godakewa dunna...prince ge album eka nam danne naha...anith songs tikatath sthuthi...

    oyala mawa meheme pili gaththata mata harima sathutui....
     
    Jan 20, 2008
    177
    1
    0
    athal24 said:
    Ane Ayye Mama Danui Ayyage Post Eka Dakke Mama Hondin Ayya Ayyalata Kohomada Ape Thilzz Sahodari Lassanama Lassana Songs Tikak Dala Nanda Malinige Mama A Tika Balabala Hitiya ...........

    Ayya Mama Danne Ape Aluth Member Girl Kenek Kiyala Ayyata Godak Athuthi Mata Eka Kiuwata Naththnam Mama Ithin Hamadama Puruddata Machan,Macho,Uba Kiyala Kiyai Mata Mathakai Dawasak Thilzz Sahodaritath Mama Machan Kiyala Kiuwa Dan Nam Dannawa

    Mama Meka Awasthawak Karagannawa Ape Anushka Sahodarigen Samawa Illanna Mage Athin Una Waraddata.............. :sorry: :sorry: :sorry:


    ane kamak naha oyalakohoma katha kalath man nam tharaha naha...mata sathutui kohoma kathakalath...oyala serama harima frendly ne...oyalage ara wedding ekata mata katha karanne nadda????
     
    Jan 20, 2008
    177
    1
    0
    01 . Oya sinahawa radei kiya - Sanath nandasiri & Malkanthi
    02 . Nalawenawa maukule nidiyanawa - T M Jayarathna & Neela
    03 . Novenaswa enawada ma ekka dura yanna
    04 . kadulak mage asa haduwa nam - Tiron maddumage
    05 . sudu rosa mal sinawe - price udaya priyantha
    06 . rahase ma obe adare nisa kadulu saluwa
    07 . thani nothaniya paluwa duka sithata bayak wee thibuna
    08 . mukulitha wana wita
    09 . Rosa pata thol mal pethi dutuwama - Priyanath Rathnayake
    10 . Pasal bime hamu wuu surakumariye..
    11 . dase mulawee palu sandawe atha noya perase..
    12 . Bidunu obe hada ada malaga nawathieee.


    mama thamath me tika hoyanawa
     

    mediya

    Member
    May 4, 2006
    564
    4
    0
    ronsilva said:
    machansla/macheesla... suba udasanak ha vesak dinayak hamotama..... ude pandarama onna matath hithuna sinduwak illaganna..

    Dayarathne perera kiyana "obata sitha adaraya karai" kiyana geethaya.

    iye derana music program ekak balanakota me sinduwa ahuna. meka mama issarath ahala thiyenawa. api atharin akalaye viyo una KDK Dharmawardana namathi geetha rachakayage pada rachanayak. kdk thamai godak milton mallawarachige geetha liwwe. mathakada Amaradeva master kiyana " kumariyaka pa salamba saluna" anna ekath rachana kale KDK thamai.

    thiyena pinwathek vesak dawase udenma kara ganna lokuma punya karmaya meka wenna one.... *macho puluwan nam pl quality eka gana poddak salakillen balanna honde*

    me maththe enna bariuna dawas deka thunata pitu 30-40 withara wadi welane .... pissi hadenawa .... siyaluma denage sahayogayata bohoma sthuthi .... menna ron sahodaraya mekada balanna oya kiyapu sinduwa ... qualitya honda athi kiyala hithanawa ...


    Kumariyaka Paa Salamba - Master W. D. Amaradeva
     
    Status
    Not open for further replies.