Rainbow said:Kamal Chitrasenagw kalesada kiwa mena sipagathe detata song eka piz
Kelesada Kiwa Mena
uld by athal24
Rainbow said:Kamal Chitrasenagw kalesada kiwa mena sipagathe detata song eka piz
ronsilva said:Mathu Budu Weyan Numba..Amme!!
Wewal kadila.... waka gasunu... hansi putuwe indagena.... para diha das dalwagena bala innawa.
Thamange kusin melowata bihi karala... le kiri karala powapu a daruwa koi welaweda thaman balanna enne kiyala....
pena thek manayaka ohun ne.. amma hungaakma asarana wela......
Hiru eliya kemen nagee eddie venada men ammage sithata godawadina balaporoththu .. yali hiru andure gilee yaddi sunu visunu wela yanne susum guli godaak his ahas thalaya purawata purawamin...........
Adath pare yana kenekuta thamange putha kiyala rawatila....
oluwa athagala... kandulu dase purogena... deathama gena simbimin.... eka elle ohuge muhuna diha balagena innawa... asihiyen wage mona monawado konduranawa....
mata vavanne nathuwa giya. eka paratama mage nethin kadulu keta dekak roora gala with magema atha mathata pathitha una..
ihulum nodena papuwen nohanda sitinnata mama daruwe loku uthsahayak...
Roopa ramu ekin eka pelata awith mage as idiripita... me mama dakinne cinama patayakda?? matama mage neth adahaganna baha...
A ammage ekama putha...ewagema ekama daruwa...... oya amma a puthawa hada wada ganna daru apramana woo duk kandarawa.... a putha ada loku mahaththayek.. pita rataka loku sukopabogee jeevithayak gewanawa.....
Thaththa nethi unain passe me amma oya puthawa loku mahath karannata..... silpa sastharaya noaduwa labadenna daruwe me lokaye kisima amma kenek novindina duk kandarawak.....
Rae medde gini gahana lipe rasnaya nothaka.... gini kaka thamai me amma indiappa thambuwe kadayata vikunanna..vena jeevana margayak, hawharanayak nothibuna hinda......
Me Amma Thama Depayin swadeenawa nagee sitiya Diriya Landak......
amma gini rasnaya wedilama wayasatath kalinma leda andata vatuna...
ehema kapaweem karala us mahath karapu putha ada ko deyyane!!!.. amma unnada malada kiyala ninawwak ne....
Samajaye ihalama padawi... thananthara wala indan lokayata vedi bana deshana karanne menna me aya noweda kiyala mata hithuna....
mage hithata mulu mahath samaja kramaya kerehima athiune maha visala kalakireemak...
Miniskama vikinila ha adatath me mohotheth gaja rameta vikinemin pawathinawa..
Kotinma Minissu amanussayo ganata wetila...Rupiyal Sathath ekka nonawathina aragalayaka.....
Demavpiyanta salakeema.... Saba Adaraya...... mewa okkoma pala dorin panala gihin ithihasayata ekwela godak kal.....
ammata ada andanna baha.....ammage dubala aswala... eliyata paninna kandulu thawath ithuru wela ne...ewa hariyata wessa nathuwa iri thala giya viyali kalapaye bim theeruwak wage.....
Muhudakata athi tharam me ammage aswalin kandulu halila athi...
adath putha kiyala vena kenekuta rawatunu amma venada wagema loku susumak pita kala...
Hadawathe bura bura naguna dukka domanassayan ekata ekathu karala ekawara muda hala susum gonnak ethana thibuna kiyalai mata danune.......
amaruwen haramitiyata bara wee geta godaunu amma.... kelinma giye kamarayata.
Duwili wadee.. geya mulle thibu pettagamin amma podi andum keepayak eliyata aran hadawathata thurulu karagaththa....
muna dothin wasagena pissuwen wage e andum imbagena imbagena giya....
Mathru Senehasa uthura dore galuu thavath hangumbara thappara keepayak mage deas idiripita......
mata thawath ema dukbara dasuna bala inna baha deyyane....
mata heen kendiriyak ekka andumak awa.... mama vigahata geyin eliyata bahala para dihawata piya manna....
Mata atha radiowakin yanthamata men ahune gamburu gee handak....
"Dawasak pela nethi hene.............."
mage papuwa athule Eeyam guli godak ehata mehata paddenawa wage barak danenna gaththa.....
Bo maluwaka didulana pahan wetak bandu woo magema Ammawa ekaparata mage mathakayata awa....
Amme..... numba jathi jathith magema amma wenna one... Sansare numba mathu buduwena thurawata.... numbe maw senehasa mata danewi Amme!!! .......
Amme numba.... Lowama Nivana Kaviyak une ayi amme..?? mama thavama ekata uththara hoyanawa...
Numba laba dunna lowthuru maw senehasa mage sirure hama le binduwakatama musu wela amme!!
Jeevithaye awasan husma poda ihala awakasaya sipa velanda ganna thuru... mamath numba wagema... minissunta adaraya uparimayenma beda dennam amme...
Amme numba mathu budu wela... api okkoma me sasarin ethara karapan Amme!!

sandun thilaka said:Ayye, oya ithamathma sanwedeewa maw senehasa gena me liyala thiyana de athi wishishtay... egena katha dekak ne... amma kenekge agaya adaraya oya hondin pennala deela thiyenawa... ayye meka hariyata therum aran kiyawapu kenekge as dekata kandulak awe neha kiwwoth eka lokuma loku boruwak....
oyage hakiyawa api kawruth agaya karanawa ayye....
api wenuwen thawa thawath me wage liyannata oyata shakthiya dairya labewa kiyala mama prarthana karanwa....
bohoma isthuthiy apita wenuwen me dewal liyanawata... obata pin..
Theruwan Saranai!
lil_ms_sunshine said:Nowenaswa Enawada Ma Ekka Dura Yanna- Chandana Fonseka
Me sinduwa kalanga hari thiyenawada??
![]()
~~ronsilva said:මතු බුදු වෙයන් නුඹ..අම්මේ !!
වේවැල් කැඩිල.... වක ගැසුනු... හාන්සි පුටුවෙ ඉඳගෙන.... පාර දිහා දෑස් දල්වගෙන බලා ඉන්නව.
තමන්ගෙ කුසින් මෙලොවට බිහි කරල... ලේ කිරි කරල පොවපු ඒ දරුව කොයි වෙලාවෙද තමන් බලන්න එන්නෙ කියල....
පේන තෙක් මානයක ඔහු නෑ .. අම්ම හුගාක්ම අසරණ වෙලා......
හිරු එළිය කෙමෙන් නැගී එද්දී වෙනද මෙන් අම්මගෙ සිතට ගොඩවදින බලාපොරොත්තු .. යලි හිරු අදුරේ ගිලී යද්දී සුනු විසුනු වෙලා යන්නෙ සුසුම් ගුලි ගොඩාක් හිස් අහස් තලය පුරාවට පුරවමින්...........
අදත් පාරෙ යන කෙනෙකුට තමන්ගෙ පුතා කියල රැවටිල....
ඔළුව අතගාල... කඳුළු දෑසෙ පුරෝගෙන... දෑතම ගෙන සිඹිමින්.... එක එල්ලෙ ඔහුගෙ මුහුන දිහා බලාගෙන ඉන්නව... අසිහියෙන් වගෙ මොන මොනවදෝ කොඳුරනව....
මට වාවන්නෙ නැතුව ගියා. එක පාරටම මගෙ නෙතින් කඳුළු කැට දෙකක් රූරා ගලා විත් මගේම අත මතට පතිත උනා..
ඉහිලුම් නොදෙන පපුවෙන් නොහඩා සිටින්නට මම දැරුවෙ ලොකු උත්සාහයක්...
රූප රමු එකින් එක පෙලට අවිත් මගෙ ඇස් ඉදිරිපිට... මෙ මම දකින්නෙ සිනමා පටයක්ද?? මටම මගෙ නෙත් අදහගන්න බැහැ..
ඒ අම්මගෙ එකම පුතා...ඒ වගෙම එකම දරුව...... ඔය අම්ම ඒ පුතාව හදා වඩා ගන්න දැරු අප්‍රමාණ වූ දුක් කන්දරාව.... ඒ පුතා අද ලොකු මහත්තයෙක්.. පිට රටක ලොකු සුඛෝපබොගී ජීවිතයක් ගෙවනව.....
තාත්ත නැති වුනායින් පස්සෙ මේ අම්ම ඔය පුතාව ලොකු මහත් කරන්නට..... සිල්ප සාස්තරය නොඅඩුව ලබා දෙන්න දැරුවෙ මේ ලෝකයෙ කිසිම අම්ම කෙනෙක් නොවිදිනා දුක් කන්දරාවක්.....
රෑ මැද්දේ ගිනි ගහන ලිපේ රස්නය නොතකා.... ගිනි කකා තමයි මේ අම්මා ඉඳී ආප්ප තැම්බුවෙ කඩයට විකුනන්න..වෙන ජීවන මාර්ගයක්, හව්හරනයක් නොතිබුන හින්ද......
මේ අම්ම තම දෙපයින් ස්වාධීනව නැගී සිටිය දිරිය ළඳක්......
අම්ම ගිනි රස්නය වැදිලම වයසටත් කලින්ම ලෙඩ ඇදට වැටුනා...
එහෙම කැපවීම් කරල උස් මහත් කරපු පුතා අද කෝ දෙයිය්යනෙ!!!.. අම්ම උන්නද මළාද කියල නිනව්වක් නෑ....
සමාජයෙ ඉහලම පදවි... තානන්තර වල ඉඳන් ලොකයට වැදි බන දෙසනා කරන්නෙ මෙන්න මේ අය නොවෙද කියල මට හිතුන....
මගෙ හිතට මුළු මහත් සමාජ ක්‍රමය කෙරෙහිම ඇතිවුනෙ මහ විසාල කලකිරීමක්...
මිනිස්කම විකිනිල අදටත් මේ මොහොතෙත් ගජරාමෙට විකිනෙමින් පවතිනව..
කොටින්ම මිනිස්සු අමනුස්සයො ගානට වැටිල..රුපියල් සතත් එක්ක නොනවතින අරගලයක.....
දෙමව්පියන්ට සැලකීම.... සැබෑ ආදරය...... මේව ඔක්කොම පෑල දොරින් පැනල ගිහින් ඉතිහාසයට එක්වෙල ගොඩක් කල්.....
අම්මට අද අඩන්න බැහැ.....අම්මගෙ දුබල ඇස්වල... එලියට පනින්න කඳුළු තවත් ඉතුරු වෙලා නෑ...එව හරියට වැස්ස නැතුව ඉරි තලා ගිය වියලි කලපයෙ බිම් තීරුවක් වගෙ.....
මුහුදකට ඇති තරම් මෙ අම්මගෙ ඇස්වලින් කඳුළු හැලිල ඇති...
අදත් පුතා කියල වෙන කෙනෙකුට රැවටුනු අම්ම වෙනද වගෙම ලොකු සුසුමක් පිට කලා...
හදවතේ බුර බුරා නැගුන දුක්ක දෝමනස්සයන් එකට එකතු කරල එකවර මුදා හල සුසුම් ගොන්නක් එතන තිබුන කියලයි මට දැනුනෙ.......
අමාරුවෙන් හැරමිටියට බර වී ගෙට ගොඩවුනු අම්ම.... කෙලින්ම ගියෙ කාමරයට.
දූවිලි වැදී.. ගෙය මුල්ලෙ තිබු පෙට්ටගමින් අම්ම පොඩි ඇඳුම් කීපයක් එලියට අරන් හදවතට තුරුලු කරගත්ත....
මුන දෝතින් වසා ගෙන පිස්සුවෙන් වගෙ ඒ ඇඳුම් ඉඹගෙන ඉඹගෙන ගියා....
මාතෘ සෙනෙහස උතුරා දෝරෙ ගැලූ තවත් හැගුම්බර තප්පර කීපයක් මගෙ දෑස් ඉදිරිපිට......
මට තවත් එම දුක්බර දසුන බලා ඉන්න බැහැ දෙයියනෙ....
මට හීන් කෙන්දිරියක් එක්ක ඇඩුමක් ආව.... මම විගහට ගෙයින් එලියට බැහැල පාර දිහාවට පිය මන්න....
මට ඈත රේඩියෝවකින් යන්තමට මෙන් ඇහුනෙ ගැඹුරු ගී හඩක්....
"දවසක් පැල නැති හේනේ.............."
මගෙ පපුව ඇතුලෙ ඊයම් ගුලි ගොඩක් එහට මෙහට පැද්දෙනවා වගෙ බරක් දැනෙන්න ගත්ත.....
බෝ මළුවක දිදුලන පහන් වැටක් බඳු වූ මගෙම අම්මව එකපාරට මගෙ මතකයට ආව....
අම්මෙ..... නුඹ ජාති ජාතිත් මගෙම අම්ම වෙන්න ඕනෙ... සංසාරෙ නුඹ මතු බුදුවෙන තුරාවට.... නුඹේ මව් සෙනෙහස මට දැනෙවි අම්මෙ!!! .......
අම්මෙ නුඹ... ලොවම නිවන කවියක් උනේ ඇයි අම්මෙ..?? මම තවම එකට උත්තර හොයනව...
නුඹ ලබා දුන්න ලොව්තුරු මව් සෙනෙහස මගෙ සිරුරෙ හැම ලෙ බිංදුවකටම මුසු වෙල අම්මෙ!!
ජීවිතයෙ අවසන් හුස්ම පොද ඉහල අවකාසය සිප වැළඳ ගන්න තුරු... මමත් නුඹ වගෙම... මිනිස්සුන්ට ආදරය උපරිමයෙන්ම බෙදා දෙන්නම් අම්මෙ...
අම්මෙ නුඹ මතු බුදු වෙලා... අපි ඔක්කොම මේ සසරින් එතර කරපන් අම්මෙ.!!
ඇත්තම කිව්වොත් අය්යේ මට කියවන්න බෑ සින්ග්ලිශ්.අය්යා ලියපු එක සදුන් මට පෙන්නුවේ...ඒ වෙලේ මට හිතුනා සිංහලට හැරෙව්වොත් ලේසියෙන්ම කියවන්න පුලූවන් නේද කියලා...එකදිගට ..ඕකෙ මම ටයිප් කරද්දි වැරදුනු තැන් තියන්වනම් කියන්න ඒවා හදන්නම්ronsilva said:Amila malliyo... bohoma pin sinahala akuru walata harewwata. patakayata thwath kiyawanna lehesi ethakota...

amila_90210 said:ඇත්තම කිව්වොත් අය්යේ මට කියවන්න බෑ සින්ග්ලිශ්.අය්යා ලියපු එක සදුන් මට පෙන්නුවේ...ඒ වෙලේ මට හිතුනා සිංහලට හැරෙව්වොත් ලේසියෙන්ම කියවන්න පුලූවන් නේද කියලා...එකදිගට ..ඕකෙ මම ටයිප් කරද්දි වැරදුනු තැන් තියන්වනම් කියන්න ඒවා හදන්නම්![]()
amila_90210 said:ඇත්තම කිව්වොත් අය්යේ මට කියවන්න බෑ සින්ග්ලිශ්.අය්යා ලියපු එක සදුන් මට පෙන්නුවේ...ඒ වෙලේ මට හිතුනා සිංහලට හැරෙව්වොත් ලේසියෙන්ම කියවන්න පුලූවන් නේද කියලා...එකදිගට ..ඕකෙ මම ටයිප් කරද්දි වැරදුනු තැන් තියන්වනම් කියන්න ඒවා හදන්නම්![]()

ithaama sanwedi watinaa post ekak.amama kiyanne eya mehemai kiyala visthara karanna beri charithayak.amma gedara budun kiyanneth ekai.budu guna ananthai , mawguna ananthai...ape dukedide nethiwena sepedi ekathuwena mithuran kochchara innawada.A th ape adaraneeya amma sepedith lagin dukedi eetath wadaa lagin innawa.ekai ammalage heti. Sanath nandasirige "Buduhamuduruwo wediya wage Pinbara swamine....."kiyana sinduwe "Nethida laga un Budu amme obe hith giniganna epaa.. "kiyana pada peliyana amma gena hugak karunu hithanna apata ithiri karala thiyanawa.harima sanwedee wenawa A wage welawata.iverdinesh said:Oya kawadawath aluth kiyala hitahanna epa.....me loke kisima kenek aluth na......welawa thamai apiwa aluth karanne......a hinda oya thread ekata aluth unata oyage adahas gathi guna me hamadema oyage me wachana tike thiyenawa......kenek manossayek hatiyata ipadila manosseyek hatiyata marenne bohoma aduwen.....a api karana kiyana dewal nisa nemei....api karana kiyana dewal walata hethu wana ape hitha nisa...ape hithe athiwana sithwili nia....sithuwili walata puluwan oyawath mawath eelaga thapparayedi mini maruwek karannath, sallalayek karannath, perum purana bothi sathwayek karannat....a hinda ape sithuwili thamai apiwa palanaya karanne...kawadahari apita a gamana anith paththa harawanna puluwan nam edata thamai apita api gana hithala santhosen marenne puluwan wenne....
Mama ada oyalath ekka katha karanna puluwan thathwaye inne mage adara amma nisa....mama upathin hugak duppath kenek....a salli walin withrai...eth mage ammata pin sidda wenna api dahirayen hugak pohosath.....mawa me ththaweta ganna mage amma hugak duk winda....api denna ekathu wela pole kos, pol wikunala thiyenawa, kama parcel hadala iskole iawara wela wikunala thamai enna one....wikinune nathnam eelaga dawase adaginne....kawadawath iganeema mage age thibune na.....eth mage ammata pin sidda wenna eya mawa puluwan tharam thallu kara.....campas yana kaledi first year ekai second year ekai mama nida gaththe rata paya 3 k withrai...mulu rama mama race biki wala bill liyanna yanawa.....a kohoma karath sobawadharmaya kawadawath mata mage jeewithe lesi kare na...chartered karana kale final level eke exam ekak mama 6 sarayak kara pass wenna baruwa...a hinda ada unath mage jeewithe kochchara dura awath mate mage a athithen midenna ba....mokada a mage athithe nisa.....ada mage amma santhosen inne mama nisa....amma nisa thamai mage jeewithe adatath mama therumak thiyena deyak kiyala hithanne...
mama hithanawa oya mawa therum aran athi kiyala....
m3pium said:
coolnishan said:Mata Gypsies lage Thaththa Mataenapu Tokka Song eka denawada..?
ronsilva said:mage dayabara sahodara sahodariyani... oba siyalu denatama labuwau poson poho dinaya uthum poho dinayak wewai prarthana karami...
coolnishan said:Mata Gypsies lage Thaththa Mataenapu Tokka Song eka denawada..?
Ron Aiyatath Uthum Poson Poho Dinayak wewa!!!ronsilva said:mage dayabara sahodara sahodariyani... oba siyalu denatama labuwau poson poho dinaya uthum poho dinayak wewai prarthana karami...
Godaak Sthuthi Amila Aiya.Me Song eka Dawasak BUS eke enakota ehuna.ewele Mata Maara Feeling ekak Aawa....amila_90210 said: