SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
දේවින්දේ ගෝවින්දේ තේජේ බලේ පා
රුහුණු රටේ රාජන්දේ නිබ‍‍දේ සදා දේ
පූජා තබා නගා දීපාවලී ……………………

ඕ ශ්‍රීපතිදේ දේවාසි දේවා

- සුජාතා අත්තනායක

මේ සිංදුව හොයලා දෙන්ඩ. දැන් සෑහෙන කාලෙක ඉඳලා හොයනවා. ඒත් නෑ
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ninenet9 said:
    දේවින්දේ ගෝවින්දේ තේජේ බලේ පා
    රුහුණු රටේ රාජන්දේ නිබ‍‍දේ සදා දේ
    පූජා තබා නගා දීපාවලී ……………………

    ඕ ශ්‍රීපතිදේ දේවාසි දේවා

    - සුජාතා අත්තනායක

    මේ සිංදුව හොයලා දෙන්ඩ. දැන් සෑහෙන කාලෙක ඉඳලා හොයනවා. ඒත් නෑ

    Ane Sorry Machan Man laga Nam Ne...
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    Machanla... Ara Amarasiri Peiris kiyana "Raja kirulu nathath..un sinaa salana daa..mathu budu wei..amma.." (mula mathaka na)

    kiyana song eka thiyenawada??

    meka tele drama ekaka title song eka. Ara rodii kattiya gana thibuna tele drama ekak..

    thiyenawanam denna.. bohoma isthuuthii!
     
    Status
    Not open for further replies.