මචන් කවුද මේ ප්‍රදීප්?? අළුත් singer කෙනෙක් ද ???samanthushara said:ජෝතිගේ මෝහනීය හඬ තරම්ම නොවුනත් ප්‍රදීප්ගේ ගායනය නම් විශිෂ්ඨයි.මෙතරම් සාර්ථක ජෝති අනුකරණයක් මා මීට පෙර අසා නෑ.සැබැවින්ම ස්තුතියි ! ප්‍රදීප් අංජන ගේ වෙන සිංදු තියේ නම් දාන්න!ගී රස හඳුනන හැමෝටම මම ආරාධනා කරනව මේ සිංදුව එකවරක් අහල බලන්න!(මම හෙඩ්ෆෝන් එක දාගෙන දැන් දහවතාවක් ඇහුවා,හෙඩ්ෆෝන් එකට මේ රෑ එළම තමයි.)





ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ.