SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Me thread eke inna mage yaluwan siyaluma denata.....

    Mechchara kalayak oyala mawa haduna gena hitiye malli kenek vidihata unata aththatama man nangi kenek....Meka thawa duratath rahasak vidihata thiyaganna oone na kiyala mata hituna........Aththatama man EK ekata awe Song ekak request karanna....Eth man hituwe na me wage hoda yaluwo yeheliyo mata muna gahei kiyala......Mechchara kalayak nokiwwata mata samawenna oone hamooma.......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:

    ayyo me dewal mulinma mamamane denaganne..:rofl:

    he hee kamak ne akki ho nanga... ehema thama ape teardrop akki wath api mulin denan hitiye pirimi kenek widiyata... eth eya giya wesak phoya dawase eya e gena hemadenatama kiwwa... me thread eke inna okkoma ekama sahodara sahodariyo...ithin e bandeema thamanta denunama e dewal hangan inna eka apita loku prashnayak kiyala denenawa... oyalata witharak nemey matath eaka denuna... mage ID name eka "sandun thilaka" unata mage nama "Shashinda Jayasekara" :) ( meken thawamath e gena nodena hitapu kenek dena ganiy )

    matath eaka loku prashnayak wela thibune... eth hema dema hari giya... kohoma unath akki ho nanga godak sthuthiwantha wenawa me de apita kiwwata... den mechchara dawas oyage hithe hira karan thibunu deyn oyage hithata loku nidahasak dennenna athi...

    Theruwan Saranai!
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:

    Godak Sthuthi aiye wachanayakin hari waradak unanam samawenna....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ඔක්කොම හොරු...මම කෙල්ලෙක්..:rofl:
    ඔයා ශශීන්ද්‍ර ද..මම ඔයාව දන්නවනේ :Pමල්ලි නංගි ප්‍රශ්නෙන්නම් මුලින්ම දැන ගත්තේ මම ලු :rofl:

    PAWANATA SELENA.mp3

    අප්ලෝඩර් මම නෙවේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    ඔක්කොම හොරු...මම කෙල්ලෙක්..:rofl:
    ඔයා ශශීන්ද්‍ර ද..මම ඔයාව දන්නවනේ :Pමල්ලි නංගි ප්‍රශ්නෙන්නම් මුලින්ම දැන ගත්තේ මම ලු :rofl:

    PAWANATA SELENA.mp3

    අප්ලෝඩර් මම නෙවේ

    හුටා එහෙමද? අමිලා වෙන්නැති එහෙනම් නම... :P

    ආහ්! කමක් නැ අක්කි මුලින්ම දැන ගත්තෙ ඔයා නම් හොඳා.. අමිලා අක්කි ඉතින් හපනා නෙ...
    :rofl:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    Me thread eke inna mage yaluwan siyaluma denata.....

    Mechchara kalayak oyala mawa haduna gena hitiye malli kenek vidihata unata aththatama man nangi kenek....Meka thawa duratath rahasak vidihata thiyaganna oone na kiyala mata hituna........Aththatama man EK ekata awe Song ekak request karanna....Eth man hituwe na me wage hoda yaluwo yeheliyo mata muna gahei kiyala......Mechchara kalayak nokiwwata mata samawenna oone hamooma.......
    තවත් Teardrop කෙනෙක් හිකිස් :rolleyes:
    ඔයා සහෝදරයෙක් උනා හෝ සහෝදරියක් උනා කියල වෙනසක් වෙන්නෙ නෑ නංගි අපි ඔක්කොම යාළුවොනෙ :yes:
    so wc back :)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    KHz said:

    ගොඩක් ස්තූතියි ඉබි පැංචා අයියේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    Godak Sthuthi aiye wachanayakin hari waradak unanam samawenna....

    ඔයාගෙන් එහෙම කාටවත් කිසිම වැරැද්දක් වෙලා නැහැ නංහි..:no::)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    34exqp5.jpg

    Mandira Sadalu Thala-Originel-Infas
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    sandun thilaka said:
    ayyo me dewal mulinma mamamane denaganne..:rofl:

    he hee kamak ne akki ho nanga... ehema thama ape teardrop akki wath api mulin denan hitiye pirimi kenek widiyata... eth eya giya wesak phoya dawase eya e gena hemadenatama kiwwa... me thread eke inna okkoma ekama sahodara sahodariyo...ithin e bandeema thamanta denunama e dewal hangan inna eka apita loku prashnayak kiyala denenawa... oyalata witharak nemey matath eaka denuna... mage ID name eka "sandun thilaka" unata mage nama "Shashinda Jayasekara" :) ( meken thawamath e gena nodena hitapu kenek dena ganiy )

    matath eaka loku prashnayak wela thibune... eth hema dema hari giya... kohoma unath akki ho nanga godak sthuthiwantha wenawa me de apita kiwwata... den mechchara dawas oyage hithe hira karan thibunu deyn oyage hithata loku nidahasak dennenna athi...

    Theruwan Saranai!

    බලන්න මේවා අපි ඇස් ඉදිරිපිට අත්විඳිනා අත්දෑකිම්...අපි හැමෝම් සින්දුව්ක් ඉල්ලගන්න මෙතෙන්ට් ආපු අය...එහෙම ඇවිත් ජිවිතයේ කිසිදා නුදුටු, නොහදුනන පිරිසක් එක්ක එක වහලක් යට ඉන්න පවුලක් ගානට ඉබේම පත්වෙලා කාලයාගේ ඇවැමෙන්...එහෙම හිතුනම මොන සක්‍රයටවත් ඒ බැදීම් වෙන් කරන්න බැහැ....

    හිතේ කාලයක් තිස්සෙ බුර බුරා නැගුනු.. නොකිවු ඇත්ත හිතට දනවන්නෙ මහත් පිඩාවක්... එතකොට් තමයි පපුව ඇරල ඇත්ත පෙන්නන්න හිතෙන්නෙ... එවන් අවස්තා කීපයක් අප මැත වකවානුව තුල අත්විදීනු ලැබුවා....

    අපි හැමෝටම ගොඩාක් සතුටුයි m3pium නංගි.... ඇත්තට කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ අප ඉපදුන මහ පොළොව මත තියෙනවා...

    ඇස්වල සීතලට ගුලිවෙලා තියෙන කදූලු බින්දු සට සට ගාලා වැටෙන්නේ ඇත්ත ඉදිරියෙදි විතරමයි....

    මට මගේ ඇත්ත ජිවිතයෙ කිසිම සහෝදරයෙක්.. සහෝදරියක් නැතුව උපන් කෙනෙක් මම්....ඒ වෙනුවට මගෙ වටා හිටියේ හා දෑනටත් ඉන්නෙ මම ඉතා මහන්සියෙන් හරි හම්බකරගත්තු දිවි පරදුවට තබා මට සෙනෙහස දක්වන යාලුවො ගොඩක් විතරයි...

    ඉතින් මට සහෝදරයො නම් ගොඩාක් ලැබුනා මේ ත්‍රෙඩ් එකෙන්.... දැන් මට කටපුරා නංගියේ කියන්න දයාබර නංගියල තුන්දෙනෙක්ම ලැබිලා තියෙනවා...

    හැමදෙනාටම සුබ දවසක්!!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ninenet9 said:
    Jothige Colection Hungak Sanrakshanaya Karpu Kenek Thamai Jayannda Record Bar Eka. Eke Kenek Ape Tread Eketh Innawa. Ithin Eyalata Thamai Meke Sampurna Gaurawayama Himiwenda oone Me Songs Mechchra Kal Thiyagena Apita Newathath Ahanda Dunata.

    ninenet9 සහෝදරය... මගෙ හිත ඈත අතීතයට අරන් ගියා මොහොතකට...මම ඉස්සර තරුන ගැටයා කාලේ ජෝතිගෙ සින්දුවලට දක්වන ලද්දේ පුදුම ඇල්මක්...තවමත් ඒක එහෙමමයි...

    සුරයන්ගෙත් සුරයා, හතර දෙනාම් සුරයො, කස්තුරි සුව්ඳ, නිල්ල සොයා මේවා මගේ සිත තදින්ම ඇදී ගිය ජෝතිගෙ මියුරුතම් ගීත තිබුන සිනමා පට වලින් සමහරක්.....

    ඒ කාලෙ මම දන්න හුඟාක් ප්‍රසිද්ව තිබුන ජයනන්ද එක තිබුනෙ කොටුවෙ..මම මෙ සින්දු අහන්නම තියෙන ආසාවට බස් එකේ නැගල කොටුවෙ මල්වත්ත පාරට යනවා ඔය කියන "ජයනන්ද රෙකොර්ඩින් බාර්" කියන කඩය ඉස්සරහට.. ඕක තිබුනේ W.A. De Silva කියන ප්‍රසිද්ඬ් ඔරලෝසු සාප්පුව ඉදිරිපිට්.... ඒ පාරෙ දිගටම තිබුනේ කැසට් විකුණන කඩ.. එයිනුත් ජයනන්ද රෙකොර්ඩින් බාර් එක ගොඩක් ප්‍රසිද්ඬ් වුනේ ජෝතිගෙම් ගීත විතරක්ම මුලු පලාතටම ඇහෙන්න ලොකු විසාල බපල්ස්වලින් පාරෙ යන එන අයට් අහන්න සලසලා දීලා තිබුන හින්දයි... (ඔයා කියන ඔය ජයනන්ද එක වෙන එකක් නම් මට කියන්න)

    ඒ දවස්වල කොටුවෙ ස්ටේසම ගාවින් බස් එකෙන් බැහැල මල්වත්ත පාරට ඇතුල් වෙන තැන ඉදලම ඇහෙන්න ගන්නෙ ජෝතිගෙ සින්දු..

    "පාලු සුසානෙ ප්‍රේම පුරාණේ" එයිනුත් මගේ හදවතට තදින්ම දැණුන ගීතයක්...දහස් වාරයක් ඔය ගීතය මාව ජීවත්කරල තියෙනව කිව්වොත් නිවැරදියි...

    එහෙම සින්දු අහන්න ගිහින්ම පසු කලෙක ජයනන්ද රෙකොර්ඩ් බාර් එකේ අයිති ජයනන්ද සහෝදරයව හොඳින් හා ලඟින් ඇසුරු කරන්නත් ලැබුනා...

    මාව් අතීතයට් රැගෙන ගොස් එම චම්ත්කාරය මට නැවත විදින්නට සැලැස්සුවාට් Ninenet9 ඔබට ගොඩාක් පින්!!
     
    Last edited:

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    m3pium said:
    Me thread eke inna mage yaluwan siyaluma denata.....

    Mechchara kalayak oyala mawa haduna gena hitiye malli kenek vidihata unata aththatama man nangi kenek....Meka thawa duratath rahasak vidihata thiyaganna oone na kiyala mata hituna........Aththatama man EK ekata awe Song ekak request karanna....Eth man hituwe na me wage hoda yaluwo yeheliyo mata muna gahei kiyala......Mechchara kalayak nokiwwata mata samawenna oone hamooma.......

    Aththada machan.... ehenam api machan.. machan.. kiwwata sama wenna one harida machan..

    :D :D :D Wihiluwak kale... samawa illanna one ne... waradak karala ne... ganu lamayek thamange identity eka gana online forum ekakadi sampurna aththa nokiya inna eka katath therum ganna puluwan... e wagema thaman ekka inna aya dana handunagena... oyata sudusuy kiyala hithunu welawaka aththa kiyanna theeranaya kala ekath honday...

    monawa unath oken loku wenasak wenne nane... "Thanks machan" wenuwata "Thanks nangi" kiyala kiyanna one, echcharay.:P
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ninenet9 said:
    ජෝතිගේ මියුරු හඩ - Golden Voice Of Jothi
    මේක සිංදුවක් නෙමෙයි. ගීත දහස් ගනනක් ගායනා කරපු ලංකාවේ එදා මෙදාතුර බිහිවුණු අසහාය ගායක එච්. ආර්. පෝතිපාල මහතාගේ සාමාන්‍ය කටහඩ. මේ ඒ අපූරු මිනිසා ඔහු ගැන පවසන ආකාරය අඩංගු හඩ පටයක්.

    ඊට අමතරව 1987 ජූලි 07 වන දින අප අතරින් වෙන්වූ ඒ ගායකායාගේ අදාහන දිනයේදී (1987 ජූලි 09) ලතා වල්පොළ මහත්මිය හඩමින් ගයන ශෝක ගීතයත් මෙහි අඩංගුව ඇත.

    මෙම හඩ පටයෙහි පසුබිම් ජෝතිපාල මහතා ගැන පසුබිම් කථනය සහ ආදාහන උත්සවයේ කථනය සිදු කරනු ලැබූවේද ප්‍රේමකිර්ති ද අල්විස් මහතාය. ඒ හඩද මෙහි අඩංගු වේ.

    අහල බලන්ඩ ජෝතිපාලගේ අන්තිම සංදර්ශනයේ ගීතත් තියෙනවා පස්සේ එවන්නම්

    Machan Uba Nam Niyama Sahodarayek mata Nam kiyanna Wachan ne BOHOMath Ma Pin Ubata. Me Karapu Sewawata machan .
    Thanksssssssssssssssssssss
     
    samanthushara

    Member
    May 23, 2009
    222
    1
    0
    m3pium said:
    Me thread eke inna mage yaluwan siyaluma denata.....

    Mechchara kalayak oyala mawa haduna gena hitiye malli kenek vidihata unata aththatama man nangi kenek....Meka thawa duratath rahasak vidihata thiyaganna oone na kiyala mata hituna........Aththatama man EK ekata awe Song ekak request karanna....Eth man hituwe na me wage hoda yaluwo yeheliyo mata muna gahei kiyala......Mechchara kalayak nokiwwata mata samawenna oone hamooma.......
    මචං නංගියා..!වනක්කම්!!!:D:D:D
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ronsilva said:
    ninenet9 සහෝදරය... මගෙ හිත ඈත අතීතයට අරන් ගියා මොහොතකට...මම ඉස්සර තරුන ගැටයා කාලේ ජෝතිගෙ සින්දුවලට දක්වන ලද්දේ පුදුම ඇල්මක්...තවමත් ඒක එහෙමමයි...

    සුරයන්ගෙත් සුරයා, හතර දෙනාම් සුරයො, කස්තුරි සුව්ඳ, නිල්ල සොයා මේවා මගේ සිත තදින්ම ඇදී ගිය ජෝතිගෙ මියුරුතම් ගීත තිබුන සිනමා පට වලින් සමහරක්.....

    ඒ කාලෙ මම දන්න හුඟාක් ප්‍රසිද්ව තිබුන ජයනන්ද එක තිබුනෙ කොටුවෙ..මම මෙ සින්දු අහන්නම තියෙන ආසාවට බස් එකේ නැගල කොටුවෙ මල්වත්ත පාරට යනවා ඔය කියන "ජයනන්ද රෙකොර්ඩින් බාර්" කියන කඩය ඉස්සරහට.. ඕක තිබුනේ W.A. De Silva කියන ප්‍රසිද්ඬ් ඔරලෝසු සාප්පුව ඉදිරිපිට්.... ඒ පාරෙ දිගටම තිබුනේ කැසට් විකුණන කඩ.. එයිනුත් ජයනන්ද රෙකොර්ඩින් බාර් එක ගොඩක් ප්‍රසිද්ඬ් වුනේ ජෝතිගෙම් ගීත විතරක්ම මුලු පලාතටම ඇහෙන්න ලොකු විසාල බපල්ස්වලින් පාරෙ යන එන අයට් අහන්න සලසලා දීලා තිබුන හින්දයි... (ඔයා කියන ඔය ජයනන්ද එක වෙන එකක් නම් මට කියන්න)

    ඒ දවස්වල කොටුවෙ ස්ටේසම ගාවින් බස් එකෙන් බැහැල මල්වත්ත පාරට ඇතුල් වෙන තැන ඉදලම ඇහෙන්න ගන්නෙ ජෝතිගෙ සින්දු..

    "පාලු සුසානෙ ප්‍රේම පුරාණේ" එයිනුත් මගේ හදවතට තදින්ම දැණුන ගීතයක්...දහස් වාරයක් ඔය ගීතය මාව ජීවත්කරල තියෙනව කිව්වොත් නිවැරදියි...

    එහෙම සින්දු අහන්න ගිහින්ම පසු කලෙක ජයනන්ද රෙකොර්ඩ් බාර් එකේ අයිති ජයනන්ද සහෝදරයව හොඳින් හා ලඟින් ඇසුරු කරන්නත් ලැබුනා...

    මාව් අතීතයට් රැගෙන ගොස් එම චම්ත්කාරය මට නැවත විදින්නට සැලැස්සුවාට් Ninenet9 ඔබට ගොඩාක් පින්!!

    Ow. Me Jayanda Record Bar Eken Apitath Ape Anagatha Paramparawatah Me Karapu Sewaya Kiyala Nima Karanda Be. Eatharam Loku Sewayak. Eyala Me Geetha Sanrakshanaya Nokalanam Jothi Ada Weddi Merila. Jothi Thawamath Api Athare Inne Meyalage Me Sathriyawa Nisa. Ithin Apith Ekka Indala Ape Me Tread Ekatath Wishala Sewayak Karapu Me Jayanda Record Bar Ekata Mama Newatha Warayak Mage Gaurawaya Puda Karanawa. Aththatama Mama Me Tread Ekata Aawe Jothige Song Hoyanda. Ae Tharam Mama Eawata Kemathi. Habei Remix Karapuwa Nemei. Ithin Thawa Deyak Kiyanna Oone Jothige Song Mul Aakarayennma Apata Ahanda Me Jayanda Record Bar Eka Katayuthu Karala Thiyenawa.
     
    Status
    Not open for further replies.