SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
mawella said:
me mama hithala dana 1st song eka me thread ekata ane manda meke ithn godak song thiyanwa nee :#:3 mama hithanawa meka ne kiyala :#

Puran Appu Kavi
මුලින්ම දාලා තියෙන්නේ කියල නිම කරන්න බැරි වටිනා...කාලයට ඔබිනා ගීතයක්නෙ...

අවුරුදු 270 කට පස්සේ රටට් රජෙක් පහලවෙලා....අලුත් ඉරක් ...

වෙනදාට් වඩා ජාතික අබ්මානයෙන් සිංහයා ජාතික කොඩියේ ආයෙමත් රජ වෙලා.....

දිගටම ඔය විදිහටම් ජනතා සේව්යේ යෙදෙන්නට් ඔබට වාසනා.......
 

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
djsandun said:
Machan me songs tika hoyala diyanko.................?

Wikasitha pem pokuru piyum
Mage payata podivee giyaden
pathikulayata ada mata pitupa yana
Mage sondhuru landhune


Meka hoyala dunnoth lokuma loku udauwak.......!

Hoyala dennaaaaaaaaaaaaaaaaaaaaaa......................
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    DJANURADHA@mp3 said:
    358vuh1.jpg




    Niyamai Anurada Niyamai Thanks Thankssssssssssssss
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ghost.Rider said:
    ඔයාට සුබ දවසක් වේවා !!!
    ඔහේ වෙලාව කීයට විතර ඇත්ද?



    රෑ 1.10 මල්ලි. මම තවම අවදියෙන්....අපේ සහෝදර සහෝදරියන්ගෙ ජනතා සේවය දෙස විමසිල්ලෙන් බලා සිටිනවා....

    මල්ලිට සුබම සුබ දවසක්!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    cjb said:
    Amarasiri peeris
    landune
    Download


    මල්ලි ඔයාට් දකින්න ලැබුනද මගේ request එක??

    අමල් පෙරේරා කියන "හීනයක් වගේ" සමනලුන්ට වෙඩි තියන්න ටෙලි ඩ්‍රාමා එකේ සින්දුව් ඔයා ගාව් තියෙනවනම් මට හොයල දෙන්න please...


    මල්ලිටත් සුබ දවසක්!!
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ronsilva said:
    මල්ලි ඔයාට් දකින්න ලැබුනද මගේ request එක??

    අමල් පෙරේරා කියන "හීනයක් වගේ" සමනලුන්ට වෙඩි තියන්න ටෙලි ඩ්‍රාමා එකේ සින්දුව් ඔයා ගාව් තියෙනවනම් මට හොයල දෙන්න please...


    මල්ලිටත් සුබ දවසක්!!
    අනෙ අයියෙ මන් ගාව නම් නැ....සොරි.........
     
    Status
    Not open for further replies.