Madhubala said:Hello yaluwane mata Nanda malini kiyana Helayeku wee apa helae upannae sinduwa tiyena kenek denawada tharaha nethuwa. Loku udawwak
Ghost.Rider said:හෙලන් අත්තනායක - සිහින කුමාරි
සිහින කුමාරි තාලෙට නටනා බෙර තාලෙට පාතියල
සහිනිඟ ඔබේ සෙලවලා දිගැ නෙත් සල ඉඟි කරලා
මගෙ හද සසල කලා
madhu4gr said:
madhu4gr said:
asankanp said:MATA SUNFLOWERS GE "DENNAMKO LOKKA - IDIMENNATA BOKKA" SINDUWA KAURU HARI DENNAKO

Dear friend...sihina_lahiru said:Edward Jayakodi...........
ronsilva said:බලන්න මේවා අපි ඇස් ඉදිරිපිට අත්විඳිනා අත්දෑකිම්...අපි හැමෝම් සින්දුව්ක් ඉල්ලගන්න මෙතෙන්ට් ආපු අය...එහෙම ඇවිත් ජිවිතයේ කිසිදා නුදුටු, නොහදුනන පිරිසක් එක්ක එක වහලක් යට ඉන්න පවුලක් ගානට ඉබේම පත්වෙලා කාලයාගේ ඇවැමෙන්...එහෙම හිතුනම මොන සක්රයටවත් ඒ බැදීම් වෙන් කරන්න බැහැ....
හිතේ කාලයක් තිස්සෙ බුර බුරා නැගුනු.. නොකිවු ඇත්ත හිතට දනවන්නෙ මහත් පිඩාවක්... එතකොට් තමයි පපුව ඇරල ඇත්ත පෙන්නන්න හිතෙන්නෙ... එවන් අවස්තා කීපයක් අප මැත වකවානුව තුල අත්විදීනු ලැබුවා....
අපි හැමෝටම ගොඩාක් සතුටුයි m3pium නංගි.... ඇත්තට කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ අප ඉපදුන මහ පොළොව මත තියෙනවා...
ඇස්වල සීතලට ගුලිවෙලා තියෙන කදූලු බින්දු සට සට ගාලා වැටෙන්නේ ඇත්ත ඉදිරියෙදි විතරමයි....
මට මගේ ඇත්ත ජිවිතයෙ කිසිම සහෝදරයෙක්.. සහෝදරියක් නැතුව උපන් කෙනෙක් මම්....ඒ වෙනුවට මගෙ වටා හිටියේ හා දෑනටත් ඉන්නෙ මම ඉතා මහන්සියෙන් හරි හම්බකරගත්තු දිවි පරදුවට තබා මට සෙනෙහස දක්වන යාලුවො ගොඩක් විතරයි...
ඉතින් මට සහෝදරයො නම් ගොඩාක් ලැබුනා මේ ත්රෙඩ් එකෙන්.... දැන් මට කටපුරා නංගියේ කියන්න දයාබර නංගියල තුන්දෙනෙක්ම ලැබිලා තියෙනවා...
හැමදෙනාටම සුබ දවසක්!!
NoWayOut said:Aththada machan.... ehenam api machan.. machan.. kiwwata sama wenna one harida machan..
![]()
![]()
Wihiluwak kale... samawa illanna one ne... waradak karala ne... ganu lamayek thamange identity eka gana online forum ekakadi sampurna aththa nokiya inna eka katath therum ganna puluwan... e wagema thaman ekka inna aya dana handunagena... oyata sudusuy kiyala hithunu welawaka aththa kiyanna theeranaya kala ekath honday...
monawa unath oken loku wenasak wenne nane... "Thanks machan" wenuwata "Thanks nangi" kiyala kiyanna one, echcharay.![]()
samanthushara said:මචං නංගියා..!වනක්කම්!!!![]()
AL1717 said:
Ne .... Pissu Hedenawane. oya Mara Friend kenek Ne....
Mokada akparatama Homa Ithune.....
Kamak Ne ...
Den Apitha Thawath SIS Kenek innawaNe.....
coolnishan said:![]()
![]()
මොනවා...
අප්පට උඩු...
![]()
![]()
![]()
මෙයත් නංගි කෙනෙක්ද..?
හම්...
කමක් නෑ සිස්.ඔයා සාදාරනයි.
අපිත් එක්ක මේ වගේ එක පවුලක් විදියට ඉමු.
![]()
ජයවේවා සිස්.![]()
gayandilanga said:Matanam tikak muladi oya girl kenek kiyala hithuna eth anthimata hari eththa kiwuwane ithin nangyo ape kisima tharahak neha.. me thread eke inne aththatama hugak honda kollo kello set ekak
aththatama sahodarayo wage ....
shiwantha22 said:Thnk u wewa m3pium n mediya!
Onna mamath bagannawooooooooooo!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
mawella said:me mama hithala dana 1st song eka me thread ekata ane manda meke ithn godak song thiyanwa nee :#:3 mama hithanawa meka ne kiyala :#
Puran Appu Kavi

gayandilanga said: