SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ~ThaRu~ said:
    වරද ඇතිනම් මා කෙරේ-මිල්ටන් මල්ලවාරච්චි
    මේ සිංදුව කව්රු හරි ලග තියෙනවනම් UL කරන්න පුළුවන්ද?
    ගොඩාක් ස්තූතියි...

    Ane Mehema Song Akak Mama hala nene
    Sorry Man Gawa Nam Ne.
    Ape Thiyana Kenek Dai.. Balamuko..
     
    Deadman.Inc

    Member
    May 20, 2007
    250
    1
    0
    Hell
    Nipold said:
    C.T. FERNANDO

    1-303.jpg

    Amba ruk sevanelle
    http://www.mediafire.com/?0ryoeidmtmj

    Sihina lowe Mihira mau mali
    http://www.mediafire.com/?04mybmzk4mm

    Piumehi Peni bothi
    http://www.mediafire.com/?hwciy4kl1oo

    Ela ela apith gaththoooo
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    AL1717 said:
    Kalin Thread Eke Thibba Poddak balanna,

    පො‍ඩ්‍ඩ‍ක්‍ බ‍ල‍න්‍ නෙ‍ කෝ‍මෙ‍යි‍ මේ‍ක‍ ම‍හ‍ වි‍සා‍ල‍ thread 1ක්‍ නෙ‍ව‍ ! :D
     
    Last edited:

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    ninenet9 said:
    සියළුම සහෝදර සහෝදරියන්ට

    මේ tread එකට සම්බන්ධ වෙලා මාස දෙකක්වත් මේ වන විට ගෙවී නැති නමුත් ඉතා විශාල ගීත ප්‍රමාණයක් මා හට ලබා ගැනීමට ඔබගේ සහායෙන් හැකිවිය.

    මා විසින්ද හැකි සෑම අවස්ථාවකම උත්සහා දරා ඇත්තේ දුර්ලභ ගීත ඔබ වෙත ලබා දීමටය
    මෙතෙක් කල් මා හට මේ Tread එකේ සියළු දෙනා ලබා දුන් සහාය ඉතා ගෞරවයෙන් අගය කරමි.

    ඔබ නොදැන සිටියාට මා මේ ඔබ සම්බන්දව සිටින්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක සිට වන අතර මෙම ප්‍රදේශයට ඇති එකම ඉන්ටනෙට් සම්බන්ධතාවයද ඇත්තේ මා සතුවය. (ලඟම ඉන්ටනෙට් කැෆේ එකකට කිමී. 50 ක් පමණ දුරක් යායුතුය, ඩයල්අප් සම්බන්ධාතා ලබා ගත හැකි මුත් ඒවායින් වැඩ කිරීමට නොහැක) නමුත් මේ සම්බන්ධතායටද යම් යම් තාක්ෂණික ගැටළු පැන නැඟි ඇත. මෙම ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් මා හට ඉන්ටනෙට් භාවිතය සීමා කිරීමට සිදුවී ඇත.
    එම නිසා ටික කලකට මෙයින් මම ඉවත්ව යන අතර අවස්ථා‍වක් ලද සැ‍නින් ඔබ සමඟ එකතුවීමට බලාපොරොත්තු වෙමි.

    මෙතෙක් මා හට දැක්වූ සහයෝගයට සියළුම දෙනාටම නැවතත් මගේ හදපිරි ගෞරවය පිරිනමමි.

    බුදු සරණයි
    සැමට ජය
    සුරංග ප්‍රසාද් (ninenet9)

    suranga malli methek apita kala sewaya wachanayen kiyanna baha
    pin sidda wenawa

    nawath ikmanin thread ekata ewi kiyala bala porotthu wenawa

    jayawewa malli
     
    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    Kawru hari laga thiyenawada kohe sita oba paminiyedoo-victor rathnayaka sing karana me song eka.....Thiyenawanam UL karanna puluwanda......Godak sthuthi......
     
    Nipold

    Member
    Jun 30, 2008
    201
    2
    0
    Colombo
    ~ThaRu~ said:
    Kawru hari laga thiyenawada kohe sita oba paminiyedoo-victor rathnayaka sing karana me song eka.....Thiyenawanam UL karanna puluwanda......Godak sthuthi......

    heuwa heuwa..... matanam hamba une ne

    kauruhari dei
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ninenet9 said:
    සියළුම සහෝදර සහෝදරියන්ට

    මේ tread එකට සම්බන්ධ වෙලා මාස දෙකක්වත් මේ වන විට ගෙවී නැති නමුත් ඉතා විශාල ගීත ප්‍රමාණයක් මා හට ලබා ගැනීමට ඔබගේ සහායෙන් හැකිවිය.

    මා විසින්ද හැකි සෑම අවස්ථාවකම උත්සහා දරා ඇත්තේ දුර්ලභ ගීත ඔබ වෙත ලබා දීමටය
    මෙතෙක් කල් මා හට මේ Tread එකේ සියළු දෙනා ලබා දුන් සහාය ඉතා ගෞරවයෙන් අගය කරමි.

    ඔබ නොදැන සිටියාට මා මේ ඔබ සම්බන්දව සිටින්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක සිට වන අතර මෙම ප්‍රදේශයට ඇති එකම ඉන්ටනෙට් සම්බන්ධතාවයද ඇත්තේ මා සතුවය. (ලඟම ඉන්ටනෙට් කැෆේ එකකට කිමී. 50 ක් පමණ දුරක් යායුතුය, ඩයල්අප් සම්බන්ධාතා ලබා ගත හැකි මුත් ඒවායින් වැඩ කිරීමට නොහැක) නමුත් මේ සම්බන්ධතායටද යම් යම් තාක්ෂණික ගැටළු පැන නැඟි ඇත. මෙම ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් මා හට ඉන්ටනෙට් භාවිතය සීමා කිරීමට සිදුවී ඇත.
    එම නිසා ටික කලකට මෙයින් මම ඉවත්ව යන අතර අවස්ථා‍වක් ලද සැ‍නින් ඔබ සමඟ එකතුවීමට බලාපොරොත්තු වෙමි.

    මෙතෙක් මා හට දැක්වූ සහයෝගයට සියළුම දෙනාටම නැවතත් මගේ හදපිරි ගෞරවය පිරිනමමි.

    බුදු සරණයි
    සැමට ජය
    සුරංග ප්‍රසාද් (ninenet9)

    සුරංග සහෝදරයා...ඔයා මේ ටික දවසට අපේ ත්‍රෙඩ් එකට කරපු සේවය සුලු පටු එකක් නෙවෙයි... පලමුවෙන්ම මගේ ආචාරය ඒ සඳහා ඔබට.....

    දුශ්කර පලාතක ඉඳ සියලු බාධා කම්කටොලු මැද්දේ ඔබ විසින් සපුරාලු ජනතා මෙහෙවර මා දකින්නේ ඊටත් එහා ගිය පුර්ණ සද්කාර්යක් හැටියටයි.......

    ජීවිතයේ අප නොසිතන නොපතන මොහොත්වලදී අපට ප්‍රියයන්ගෙන් තාවකාලිකව හෝ ඇත්වෙන්න වීම සිතට මහත් කනගාටුවක්....

    හැකි ඉක්මනින් අප අතරට නැවත ඔබට පෑමිණීමට හේතු වාසනා ලෑබේවායි මා පතමි.......

    ඔබ එනතුරු අපි සියල්ලෝම මග බලා සිටිමු........

    මට මේ වෙලාවේ ජෝතිපාලයන්ගේ ගීතයක් මතක්වෙනවා.....

    "කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ".......

    මල්ලියට තෙරුවන් සරනයි!!
     
    Last edited:
    Status
    Not open for further replies.