SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    w.gif
    i.gif
    s.gif
    h.gif
    blank.gif
    y.gif
    o.gif
    u.gif
    blank.gif
    a.gif
    r.gif
    e.gif
    blank.gif
    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif
    blank.gif
    b.gif
    i.gif
    r.gif
    t.gif
    h.gif
    blank.gif
    d.gif
    a.gif
    y.gif
    blank.gif
    blank.gif




    g.gif
    a.gif
    y.gif
    a.gif
    n.gif
    blank.gif
    a.gif
    i.gif
    y.gif
    a.gif


    අද අපේ ගයාන් අයියගේ උපන්දිනේ.ඉතින් අපි හැමෝම එයාට සුබ පතමු.. ;)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    coolnishan said:
    w.gif
    i.gif
    s.gif
    h.gif
    blank.gif
    y.gif
    o.gif
    u.gif
    blank.gif
    a.gif
    r.gif
    e.gif
    blank.gif
    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif
    blank.gif
    b.gif
    i.gif
    r.gif
    t.gif
    h.gif
    blank.gif
    d.gif
    a.gif
    y.gif
    blank.gif
    blank.gif




    g.gif
    a.gif
    y.gif
    a.gif
    n.gif
    blank.gif
    a.gif
    i.gif
    y.gif
    a.gif


    අද අපේ ගයාන් අයියගේ උපන්දිනේ.ඉතින් අපි හැමෝම එයාට සුබ පතමු.. ;)

    ග‍යා‍න්‍ ම‍ල්‍ලි‍...ඔ‍යා‍ගේ‍ උ‍ප‍න්‍ දි‍න‍ය‍ට ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ සු‍බ‍ පැ‍තු‍ම්‍.... ස‍තු‍ට‍ හා‍ නී‍රෝ‍ගි‍‍ සු‍ව‍ය‍ ඔ‍බ‍ට‍ නො‍අ‍ඩු‍ව‍ ලැ‍බේ‍වා‍.....
     
    Last edited:

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    djsandun said:
    Macho me song eka hoyala dennako.................!

    Mage pem lowa sihasun ara siti
    kumariye oba kalath abinikman
    sihina uyane karamin sakman
    karanu ai thawa masithe holman


    meka kiyanne Karunarathna Divulgane

    Hoyala dunnoth loku udawuwak........!

    Help meeeeeeeeeeeeeeeeeeeee..................!
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    noone said:
    ආලය පිලිඹද නොමැකෙන සටහන් ඇත මගෙ සොදුරු ලයේ
    මා ලය ඔබ වෙත තිබු සෙනෙහස ගැන අටුවා මොටද ප්‍රියේ
    නොලැබෙන දෙයකට හඩා පලක් මම මෙහි සැනසෙන්නම්
    සුදු ඔබ නාමෙන් හොද නම රැකගෙන මම සැමදා ඉන්නම්
    මෙසේ මා ගී ගයමින් ඉන්නම්


    සදුන් ගසක එති සමන් ලතාවට - මිල්ටන් පෙරේරා​
    Thanks noon mama meka gatha
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    ninenet9 said:
    සියළුම සහෝදර සහෝදරියන්ට

    මේ tread එකට සම්බන්ධ වෙලා මාස දෙකක්වත් මේ වන විට ගෙවී නැති නමුත් ඉතා විශාල ගීත ප්‍රමාණයක් මා හට ලබා ගැනීමට ඔබගේ සහායෙන් හැකිවිය.

    මා විසින්ද හැකි සෑම අවස්ථාවකම උත්සහා දරා ඇත්තේ දුර්ලභ ගීත ඔබ වෙත ලබා දීමටය
    මෙතෙක් කල් මා හට මේ Tread එකේ සියළු දෙනා ලබා දුන් සහාය ඉතා ගෞරවයෙන් අගය කරමි.

    ඔබ නොදැන සිටියාට මා මේ ඔබ සම්බන්දව සිටින්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක සිට වන අතර මෙම ප්‍රදේශයට ඇති එකම ඉන්ටනෙට් සම්බන්ධතාවයද ඇත්තේ මා සතුවය. (ලඟම ඉන්ටනෙට් කැෆේ එකකට කිමී. 50 ක් පමණ දුරක් යායුතුය, ඩයල්අප් සම්බන්ධාතා ලබා ගත හැකි මුත් ඒවායින් වැඩ කිරීමට නොහැක) නමුත් මේ සම්බන්ධතායටද යම් යම් තාක්ෂණික ගැටළු පැන නැඟි ඇත. මෙම ගැටළු නිරාකරණය කර ගන්නා තෙක් මා හට ඉන්ටනෙට් භාවිතය සීමා කිරීමට සිදුවී ඇත.
    එම නිසා ටික කලකට මෙයින් මම ඉවත්ව යන අතර අවස්ථා‍වක් ලද සැ‍නින් ඔබ සමඟ එකතුවීමට බලාපොරොත්තු වෙමි.

    මෙතෙක් මා හට දැක්වූ සහයෝගයට සියළුම දෙනාටම නැවතත් මගේ හදපිරි ගෞරවය පිරිනමමි.

    බුදු සරණයි
    සැමට ජය
    සුරංග ප්‍රසාද් (ninenet9)
    We are waiting for you. Good luck
     
    Status
    Not open for further replies.