SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala



mama dapu kawi panthiye palaweni pituwa

Thanks Ayya Onna Mama Mulinma Gaththa Ayye Harima Lassana Kawi Tikak ............:):):)

Mama Yannai Kiyala Ayye Ayya Athulu Thread Eke Inna Sadun Noone Athulu Siyaluma Denata Suba Dawasak...............

 
Last edited:

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඔන්න උදේ පාන්දරින්ම ඔයලට මම වොල්ටර් ප්‍රනාන්දු මහත්මයාගෙ ගීත කීපයක් දෙන්න හිතුවා!


    walterp.png


    තාරාරෙ තර පොඩු ඩා - වොල්ටර් ප්‍රනාන්දු
    Thaaraare Thara Podu Daa - Walter Fernando

    ​


    ​
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E

    walterp.png


    අවුරුදු 53යි වයස - වොල්ටර් ප්‍රනාන්දු - වොල්ටර් ප්‍රනාන්දු
    Awurudu Panas Thunai Wayasa - Walter Fernando

    ​
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    walterp.png


    පුල්ලි ගොනා පුරුදුකාරයා - වොල්ටර් ප්‍රනාන්දු
    Pulli Gona Purudu Karaya - Walter Fernando

    ​
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    කුඩා දරුවෙකු ලැබුණ පසු මවගේ ප්‍රීතිය හා පියාගේ අනාගත බලාපොරොත්තුව ගැන කියවෙන ලස්සන සිංදුවක් .....

    දෑතේ කරගැට සිඹ සනසන්නට ​
    ​
    ලා ගොයමේ දළු පවන් සලයි​
    ​
    ​
    ​
    දහඩිය මුතු කැට මල් වරුසාවේ ​
    ​
    කරල් බරින් පීදී වැගිරෙයි ​
    ​
    ​
    ​
    අඩ සඳ මෝරන මැදියම් අහසින්​
    ​
    බිළිඳු හදට කිරි දියර ගලයි​
    ​
    ​
    ​
    හෙට ඉදිවන නව ලෝකය දැක දැක​
    ​
    පුංචි පුතා හීනෙන් හිනැහෙයි ​
    ​

    ​
    දෑතේ කරගැට - ඩබ්. ඩී. අමරදේව / විමලා අමරදේව
    Date Karageta – W.D. Amaradewa / Wimala Amaradewa




    ​
    ​
    ​
    Thank you very much ninenet9 mama meka gatha
     
    Status
    Not open for further replies.