SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මෙන්න අනිත් අවුරුදු තෑග්ග.......

    සොයුරියක් සොයුරෙකුට දෙන මේ දිරිය - අදිටන, සොයුරු පෙම ගැන කියවෙන පුදුම අවස්ථාවක්. හොයන්න කෙසේ වෙතත් අහන්නවත් හමුනොවෙන ගීතයක් මේ....

    රුක්මණි දේවි...අපට හිටපු විශිෂ්ඨ කට හඩක් තිබූ ගායිකාවක්. නමුත් අපේත් ජාතියේත් අවාසනාවකට ඒ විශිෂ්ඨ කටහඩින් මේ රටේ සංගීතඥයො වැඩ ගත්තේ නැහැ....!!! මොන තරම් ප්‍රීතිමත් ගීතයක් ගායනය කරත් මේ කට හඩේ යටින් තියෙන්නේ කියා ගන්න බැරි ශෝකයක්...!!! ඇය සරල ගීත විදිහට යුග ගීත ගායනා කරලා තියෙන්නේ ගායකයේ 6 දෙනෙකු සමග විතරයි. මේ ගීත 6 -8 ත් මේකෙ දාන්න මම හිතන් ඉන්නවා හමුවුණු ගමන් ම.(දැන් අහන්න එපා කොහෙන් ද කියලා?) මේ High quaility -Original ගීතය හොයා ගන්න මාර කට්ටක් කෑව කියල විතරක් ලියන්නම්.....
    මේ ගීතය අපේ ආදරණිය මහැදුරු සුනිල් ආරියරත්නයන් ලියපු එකක්. සංගීතය වික්ටර් ගේ මයි. ගායනා කරන්නේ ඔහු සමග රුක්මණී දේවි.....!!!


    නිම්හිම් සෙව්වා මා සසරේ පළමු පටිගත කිරීම ලබාදුන්න Thilzz සොයුරිය... මේ ඔබ වගේ සොයුරියකැයි මට හැගෙන නිසා මේ ගීතය පිළිගන්වන්නේ ඔබට....!!!!!

    ඔබ යන ගමනේ මාවත අවුරා........

    කළිනුත් කිව්ව වගේ ප්‍රතිචාර දාලා පලයල්ලා...ජීවිතේ කවියක් මේ වෙන කොට බාල තියෙනවා 197 වතාවක්....ඒත් පින් කියලවත් කිව්වෙ කියෙන් කී දෙනාද? කළකිරෙනව මචංලා....!!:(:(:(:(

    Thanks Bro.........
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ane yaluwane mata puluwan nam me song eka hoyala denna. mata sinduwe mula nam mathaka neha

    Rejinak nethiwu raja kumarek - T.M jayarathna.


    Plz hoda quality MP 3 ekak hoyala denna kooooooo..


    thanks


    :):):)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ane yaluwane mata puluwan nam me song eka hoyala denna. mata sinduwe mula nam mathaka neha

    Rejinak nethiwu raja kumarek - T.M jayarathna.


    Plz hoda quality MP 3 ekak hoyala denna kooooooo..


    thanks


    :):):)

    machan oka kiyanne TM ge putha..mata mula mathaka na..puthage nama dannawa nam kiyapan hoya ganna lasei wai....:D:D
     

    Dulanjith

    Member
    Sep 18, 2006
    96
    0
    0
    Colombo
    Guys ara new song ekak avith thiyenne HIP POP ahala athiwela techno ahamu kiyala patan ganne,, ane kawru hari e song eka dannawa nam denawada eeka.. plz
     

    Dulanjith

    Member
    Sep 18, 2006
    96
    0
    0
    Colombo
    ane me song eka hoyala denna

    Guys ara new song ekak avith thiyenne HIP POP ahala athiwela techno ahamu kiyala patan ganne,, ane kawru hari e song eka dannawa nam denawada eeka.. plz
    Edit/Delete Message
    Reply With Quote
     
    Status
    Not open for further replies.