++SL ROCK++

Ishan256

Member
Apr 13, 2012
115
7
0
ado me sinduwa kale kauda bn.. ubada? matanam meka patta sira sinduwa yako... supiriyatama feel wenawa.. patta video ekakuth thibba nam patta

බොහොම ස්තුති robin මචෝ උබේ comment එකට.මගේ යාලුවෙක් ඔය සින්දුව කරේ.
අපේ යාළුවන්ගේ තව ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.

කැමති නැති අයට බනින්නත් පුළුවන් කිසි අවුලක් නෑ. ගොඩ දෙනෙක් ට මේක ඇහුවහම මොකද හිතෙන්නේ කියල විතරයි දැන ගන්න ඕන.
අඩුම ගානේ හොදයි හෝ චාටෙර් කියලවත් comment එකක් දාන්න

bump වේවා