SL squad for Bangladesh tour

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    67170490-1612345528902738-744436467983450112-n.jpg
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    කුසල් මෙන්ඩිස්,තිරිමාන්න,දනන්ජය,තිසර,ඉසුරු උදාන.මුන් ටික ආපහු දාගෙන.සත පහක වැඩක් උනාද එන්ග්ලන්ඩ් වල:rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    දික්වැල්ලයා කොහොමද රිංග ගත්තේ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ අගමැතිය වගේමයි කුසල් මෙන්ඩිසුත් යන්නෙම නැ කොහෙන් හරි කැරකිලා ටීම් එකේ:lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මරුසිරා;24645892 said:
    අපේ අගමැතිය වගේමයි කුසල් මෙන්ඩිසුත් යන්නෙම නැ කොහෙන් හරි කැරකිලා ටීම් එකේ:lol::lol::lol:
    :D
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බැන බැන ඉන්නේ නැතිව තෝරාපත්කර ගනිමු අපේ 15

    1 දිමුත් 2 කුසල් ජනිත් 3 අවිශ්ක ප්‍රනාන්දු 4 ඇන්ජෙලෝ මැතිව් 5 ධනංජය ද සිල්වා 6 නිරෝෂන් දික්වැල්ල 7 දසුන් ශානක 8 ලසිත් මාලිංග 9 නුවන් ප්‍රදීප් 10 අකිල දනංජය 11 අමිල අපොන්සු
    අතිරේක -1 දනුෂ්ක ගුණතිලක 2 ඇන්ජෙලෝ පෙරේරා 3 වනිදු හසරංග 4 ලහිරු තිරිමාන්න
    5ෂෙහාන් ජයසුරිය

    උඹලත් අදහස් දානවද
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    බැන බැන ඉන්නේ නැතිව තෝරාපත්කර ගනිමු අපේ 15

    1 දිමුත් 2 කුසල් ජනිත් 3 අවිශ්ක ප්‍රනාන්දු 4 ඇන්ජෙලෝ මැතිව් 5 ධනංජය ද සිල්වා 6 නිරෝෂන් දික්වැල්ල 7 දසුන් ශානක 8 ලසිත් මාලිංග 9 නුවන් ප්‍රදීප් 10 අකිල දනංජය 11 අමිල අපොන්සු
    අතිරේක -1 දනුෂ්ක ගුණතිලක 2 ඇන්ජෙලෝ පෙරේරා 3 වනිදු හසරංග 4 ලහිරු තිරිමාන්න
    5ෂෙහාන් ජයසුරිය

    උඹලත් අදහස් දානවද

    යන්තම් උබේ ටීම් එකේ හරි තිසර අයින් කරලා . සතුටුයි . :yes:

    ලහිරු කුමාර දැම්මනම් හොඳ නැද්ද? මොරාල් එකයි ස්පීඩ් එකයි හරි තියෙනවා
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    haturusinghe sonnaya inakan u team eke u monwa karath place eka sure

    SL team eka kala kala nathi karalama dala yanna balanne

    man me WC ekata DUCk walla ponnaya kapapu gaman kiuwa next series eke u team ekata ganawa kiyala.:lol::lol::lol:

    :frown:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,321
    9,049
    113
    Around the world
    මුන්ගෙ නම් කියවනකොටත් අප්‍රියයයි. අලුත්ම කොල්ලො ටිකකට අවස්තාව දෙන්න තියෙන්නෙ