na ban randhiv hitiyoth offspiners lama 3k ekayi.
රන්දිව් last year ඒකේ අපේ හොදම spinner... බොරු හේතු කියන්න එපා බන්...
dilhara metike hodatama danawa ban.
world cup ekedi mendist weda karayi.
india witharayi thama uta gahanne
එහෙනන් තිබ්බේ අජන්ත වෙනුවට හේරත්ව ගන්න එක.....රන්දිව් last year ඒකේ අපේ හොදම spinner... බොරු හේතු කියන්න එපා බන්...
![]()
dilhara hondata danawa ban me tike. ekanam eththa. e unata ajnathata india witharak neme ban den hema ratakma gahanawa. Pakistan karayo indiyawata wada hondata uta play karanawa.
dilhara metike hodatama danawa ban.
world cup ekedi mendist weda karayi.
india witharayi thama uta gahanne
එහෙනන් තිබ්බේ අජන්ත වෙනුවට හේරත්ව ගන්න එක.....රන්දිව් last year ඒකේ අපේ හොදම spinner... බොරු හේතු කියන්න එපා බන්...
![]()

eth 1st round ekedi mendis one weyi kiyala selectorsla hithanna athi ban.
අනික සංගාම කිව්වානේ 2010 best spinner රන්දිව් කියලා... උබ කලින් කියපු තර්කය වලංගු නෑ බන් තුන්දෙනාම Offie කියලා...
mendis ta political power ekak thiyenawa ban
u 15 walata select wenna kalinma paththarekata kiyala thibba " loka kusalane hodin sellam karana eka thama balaporoththuwa" kiyala![]()

this is da srilankancricket official page team squod machanpissuda meeeka wenna behe! source eka deepan
meeeka wikaarayak
එහෙම එකක් නෑ බන්, මං උන්ගේ background එක දන්නවා...එහෙම තමයි හැම එකෙක්ම කියන්නේ..ඒත් රන්දිව්ව නැතුව මෙන්ඩාව දැම්ම එක වැරදියි...![]()


WC gana hopes atharaganna 1ka hodai wage....
Man hithana widihata Dilhara is ok....But Ajantha...
Vass ge performance thama hodai....Randiv aniwaryenma inna ona kenek....