SL SQUAD FOR WC ANNOUNCED!!

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    පාකිස්තාන් මැච් එකේදි ඌට වදිනවා බන් නැතිවෙන්න.එතකොට Knock-out matches වලදි හේරත්ද සෙල්ලන් කරන්නේ??:baffled: අනික සංගාම කිව්වානේ 2010 best spinner රන්දිව් කියලා... උබ කලින් කියපු තර්කය වලංගු නෑ බන් තුන්දෙනාම Offie කියලා...:no:
    Murali - Wrist Spinner
    Randiv - Conventional finger spinner
    Mendis - Mystery finger spinner

    තුන්දෙනා විධි 3ක්, So ඒක හින්දා Dropped කලා කියන්නේ බොරු කතාවක්...:oo:

    Mendis ge mystery eka dan ewarai machan:lol: