SL team Before Leaving to SA

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    139774.jpg

    සංගා : හත්වලාමයි අබේසුන්දරයාගේ ෆොටෝ ගන්න එකා නේද ඕකා මගේ කියලා අහවල් එකේ පොටෝ ගහවිද දන්නේ නෑ :baffled:.

    තිලාන් : සංගාට නම් වැඩේ මීටර් වෙලා වගේ :eek:.

    තිසර ට එහාපැත්තේ පොර : විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ ඕයි:oo:.

    චම්පක ට එහාපැත්තේ පොර : නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ කිව්වාලු:dull:
    ---------------------------------------------------------------------------------------------------------------------------------

    139779.jpg

    සෙට් එකම : අනේ දෙයියනේ ජාමේ බේරගෙන මේ පාරවත් දිනන්න පුලුවන් වුනොත් :sorry:.

    චම්පක : අෆ්ෆට බොල මට එහාපත්තේ එකාට අබේසුන්දර ගස් පොන්*යා අසමත්ජාති වැඩක් කරනවා නේද :frown:.

    ඩිලා : අඩෝ එහාපැත්තේ එකාට ශේප් එකේ කියපන් උගේ පිටිපස්සේ අබේසුන්දරයා ඉන්නවා කියලා :baffled:.
    ---------------------------------------------------------------------------------------------------------------------------------

    139778.jpg

    සංගා : බලන්න හාමුදුරුවනේ රජාගේ බයියෝ අපේ පඩි පැකට් එකටත් විදලා නේ :(.

    හාමුදුරුවෝ : ඕවා ඔහොම තමයි පුතේ රජාට අලිබබා කියලා කියන්නේ කටකහනවටයැ තවටික දවසකින් පන්සලේ පිංකැටේටත් ආදායම්බදු ගහලා ඒකත් කොල්ල කාවිද දන්නේ නෑ :dull:.

    ---------------------------------------------------------------------------------------------------------------------------------

    139777.jpg

    ඩිලා : ක්‍රිකට් පාලු මන්ඩලේ පොන්සියොන් ගෙන් මගේ පු*යි ප*යි බේරගෙන අපේ කොල්ලො ටිකට පඩිය අරන්දෙන්න ගියාම මට ක්‍රිකටුත් එපාවෙනවා දෙයියනේ :(.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: