SL team Before Leaving to SA

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,140
    113
    ලංකාවේ අපේ ලංකාව
    139774.jpg


    139779.jpg


    139778.jpg


    139777.jpg


    All the best Guys..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    පැරදෙන්න නම් එපා කොල්ලෝ . අපේ රටෙම ඉන්නවා කුජිත මහින්ද අබේසුන්දරයෙක් උඹලා පැරදෙනකන් බලාගේන උගේ විමසුම පලහැල්ල ලියන්න . සුභ පැතුම්
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    වැඩක් නැ කතා කරල අර දිල්හාර කියන අපතයත් මුන් ආයේ ගෙනියනවනේ ..:angry: කවදාවත් අපේ තෙරීම් කමිටුවනම් හැදෙන් නැ .. රටේ පොඩි එකෙක්ට උනත් තෙරෙනව දිල්හාර ක්‍රිකට් ටීක් එකකට නෙමෙ ජිල් බොල ගහන්නවත් සුදුසු නැති එකෙක් කියල ... ඒක මෙකෙ තෙරීම් කමිටුවෙ එව්න්ට තෙරෙන් නැති එකයි ප්‍රශ්නේ :confused:
     

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    Isarawela ape eun tikata padi denna kiyapalla nathnam mekath kana eka sure un ehema karana ekath sadharanai.............
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    139774.jpg


    සංගා : හත්වලාමයි අබේසුන්දරයාගේ ෆොටෝ ගන්න එකා නේද ඕකා මගේ කියලා අහවල් එකේ පොටෝ ගහවිද දන්නේ නෑ :baffled:.

    තිලාන් : සංගාට නම් වැඩේ මීටර් වෙලා වගේ :eek:.

    තිසර ට එහාපැත්තේ පොර : විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ ඕයි:oo:.

    චම්පක ට එහාපැත්තේ පොර : නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ කිව්වාලු:dull:
    ---------------------------------------------------------------------------------------------------------------------------------

    139779.jpg


    සෙට් එකම : අනේ දෙයියනේ ජාමේ බේරගෙන මේ පාරවත් දිනන්න පුලුවන් වුනොත් :sorry:.

    චම්පක : අෆ්ෆට බොල මට එහාපත්තේ එකාට අබේසුන්දර ගස් පොන්*යා අසමත්ජාති වැඩක් කරනවා නේද :frown:.

    ඩිලා : අඩෝ එහාපැත්තේ එකාට ශේප් එකේ කියපන් උගේ පිටිපස්සේ අබේසුන්දරයා ඉන්නවා කියලා :baffled:.
    ---------------------------------------------------------------------------------------------------------------------------------

    139778.jpg


    සංගා : බලන්න හාමුදුරුවනේ රජාගේ බයියෝ අපේ පඩි පැකට් එකටත් විදලා නේ :(.

    හාමුදුරුවෝ : ඕවා ඔහොම තමයි පුතේ රජාට අලිබබා කියලා කියන්නේ කටකහනවටයැ තවටික දවසකින් පන්සලේ පිංකැටේටත් ආදායම්බදු ගහලා ඒකත් කොල්ල කාවිද දන්නේ නෑ :dull:.

    ---------------------------------------------------------------------------------------------------------------------------------

    139777.jpg


    ඩිලා : ක්‍රිකට් පාලු මන්ඩලේ පොන්සියොන් ගෙන් මගේ පු*යි ප*යි බේරගෙන අපේ කොල්ලො ටිකට පඩිය අරන්දෙන්න ගියාම මට ක්‍රිකටුත් එපාවෙනවා දෙයියනේ :(.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    මේ සැරේ අනිවාර්‍යයෙන් දිනල වරෙල්ලා.... :yes:
    Wish you all the best!!!