ලංකාවෙ ඉඳන් ඇමරිකාවල ඉන්න කෙනෙක්ගෙ අතටම ලැබෙන්න පාර්සලයක් යවන්න හොඳම ක්‍රමේ මොකක් ද?
ඉක්මන්ට යන්නත් ඕනි. යවන්න බලාපොරොත්තු වෙන්නෙ, කෑම වර්ග කීපයක්, තව documents ටිකකුත් තියෙනව.