SL va PAK - finish

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පහුගිය දවස් වල තිබුන thread වලට මම reply නොකරෙ. හැම කෙනාම යතාර්තය තේරුම් ගන්න ඕනෙ.

මම සින්හල. ඒත් හැම දෙයක් දිහාම උපේක්සාවෙන් බලන්න ඕනේ. කිසිම දෙයක් ගැන වැඩිය බලපොරොත්තු තියාගන්න හොඳ නැහැ

පහුගිය දවස් වල තිබුන thread වලට සමහරු කිව්ව;

මොකද්ද එකක් කපනව කියලා
පකිස්තාන් කොඩිය තරුව ගලවල පු*** අලවනවා කියලා
තව ගොඩක් දේවල්........... කිව්වා

දැන් ඒව කියපු කට්ටිය කට ඇරන් පු*** දික්කරන් ඉන්න - බඩ කට පුරා කන්නා

අපේ සින්හල උන්ම තමයි තම්බින්ව උස්සල තියන්නේ


ආවේගය තිබුන පලියට පුප්පන්නේ නැතිව හිටිය නම් හොඳයි කියාල තමයි මට හිතෙන්නේ