Sl vlog කරන එකා

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කවුද machan මේ sl vlog කරන කෙනා
    මිනිහගෙයි enews වලයි කිසි වෙනසක් නැහැ.
    දේශපාලන විචාරකයක් කියලා ඕපාදූප කියන විදියට මොනවා හරි රස කරලා කියන්නෙ.හැබැයි මිනිස්හා enews වගේ නෙමෙයි වටේටම ගහනවා.
    යටින් පොඩි campaign එකක් යනවා.ඌම හදාගත්ත account වලින් අර නාගානන්ද ගේමු වගේ talk.naganada නම් හොඳ මනුස්සයෙක් වගේ.
    මම හිතන්නේ නැහැ naganada දිනාවි කියලා.හැබැයි මූ ඒ මනුස්සයා අන්දලා වෙනම game එකක් ගහන්නේ.sure ඡන්ද ටිකක් කඩන්න පුළුවන් කියලා.special සිංහල ඡන්ද,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ithin huththo watetama gahanawa kiyanne watema unge gahanna kunu thiyenawa kiyana ekane..

    ehema kunu thiyena unwa ai path karaganne ...

    ubala chande kiyanneth thawath eka game ekak widihata balanne ai bn , chande thiyenne suduwak wage thaman kamathi eka dinawanna newei ratata honda ekawa path karaganna .. lol
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ithin huththo watetama gahanawa kiyanne watema unge gahanna kunu thiyenawa kiyana ekane..

    ehema kunu thiyena unwa ai path karaganne ...

    ubala chande kiyanneth thawath eka game ekak widihata balanne ai bn , chande thiyenne suduwak wage thaman kamathi eka dinawanna newei ratata honda ekawa path karaganna .. lol
    දැන් මම කිව්වද සූදුවක් කියලා.