Sl vlog කරන එකා

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කවුද machan මේ sl vlog කරන කෙනා
    මිනිහගෙයි enews වලයි කිසි වෙනසක් නැහැ.
    දේශපාලන විචාරකයක් කියලා ඕපාදූප කියන විදියට මොනවා හරි රස කරලා කියන්නෙ.හැබැයි මිනිස්හා enews වගේ නෙමෙයි වටේටම ගහනවා.
    යටින් පොඩි campaign එකක් යනවා.ඌම හදාගත්ත account වලින් අර නාගානන්ද ගේමු වගේ talk.
    මම හිතන්නේ නැහැ naganada දිනාවි කියලා.හැබැයි sure ඡන්ද ටිකක් කඩන්න පුළුවන් කියලා.special සිංහල ඡන්ද,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං නම් ඕවා බලලම නැ
    හෙන ඔස්තාර්ලා වගේ කියනවා දාන්න එකෙක්ද දන්නෙත් නැ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කවුද machan මේ sl vlog කරන කෙනා
    මිනිහගෙයි enews වලයි කිසි වෙනසක් නැහැ.
    දේශපාලන විචාරකයක් කියලා ඕපාදූප කියන විදියට මොනවා හරි රස කරලා කියන්නෙ.හැබැයි මිනිස්හා enews වගේ නෙමෙයි වටේටම ගහනවා.
    යටින් පොඩි campaign එකක් යනවා.ඌම හදාගත්ත account වලින් අර නාගානන්ද ගේමු වගේ talk.
    මම හිතන්නේ නැහැ naganada දිනාවි කියලා.හැබැයි sure ඡන්ද ටිකක් කඩන්න පුළුවන් කියලා.special සිංහල ඡන්ද,

    මහින්ද පිලට ගහන එක ප්‍රධාන අරමුණ. වටේටම ගැහුවම බලන මිනිහට තේරෙන්නෙ මූ මධ්‍යස්තයි කියල.( But Everyone has a bias. ). ටිකක් හොඳට බැලුවොත්තේරෙයි මූ වැඩිපුර සැරට ගහන්නෙ මහින්ද පිලට. යූඇන්පියට ලාවට ගහල අනුර කුමාරව මුරුංග අත්තෙ තියනව. මුට වෙනම යටි අරමුණ ක් තියනව කියලයි මට පේන්නෙ. තනිකරම Brainwash Machine එකක්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මං නම් ඕවා බලලම නැ
    හෙන ඔස්තාර්ලා වගේ කියනවා දාන්න එකෙක්ද දන්නෙත් නැ

    ඉතාලියේ ඉඳලා රට හදන්න උත්සාහ කරන අපේ කාලේ වීරයෙක්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මහින්ද පිලට ගහන එක ප්‍රධාන අරමුණ. වටේටම ගැහුවම බලන මිනිහට තේරෙන්නෙ මූ මධ්‍යස්තයි කියල.( But Everyone has a bias. ). ටිකක් හොඳට බැලුවොත්තේරෙයි මූ වැඩිපුර සැරට ගහන්නෙ මහින්ද පිලට. යූඇන්පියට ලාවට ගහල අනුර කුමාරව මුරුංග අත්තෙ තියනව. මුට වෙනම යටි අරමුණ ක් තියනව කියලයි මට පේන්නෙ. තනිකරම Brainwash Machine එකක්
    :yes: :yes: ඔතන සැර brainwashe එකක් යන්නේ අනිත් පැත්තෙන් voice tube කියන එකක් තියෙනවා ගෝඨාභය target කරලා මඩ ගහන එකක්.මේ පාර viyangoda වගේ උන් අයින් කරලා දීප්තිලා ඇවිත් ඉන්නවා.elakiri පරණ account ටික ආයෙත් ඇවිත්. නොහිතුවට රනිල්ලා දැම්ම ගේම පටන් ගෙන
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    මෑන්ස් මධ්‍යස්ථයි වගේ පෙන්න්නවා. එතකොට අපි හිතනවා මූ තමයි විවෙචකයන් අතර මධ්‍යස්ථම ඩෑල් එක කියලා. අවසානෙට ලාවට වගේ එකෙක් රෙකමන්ඩ් කරනවා.
    මේ තරම් මධ්‍යස්ත විවෙචකයෙක් රෙකමන්ඩ් කරන එකා හොඳ ඇති කියලා අපි ඌගේ පැත්තට කතිරෙ ගහනවා. එතකොට ඌටත් සතුටුයි. අපිටත් සතුටුයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    මෑන්ස් මධ්‍යස්ථයි වගේ පෙන්න්නවා. එතකොට අපි හිතනවා මූ තමයි විවෙචකයන් අතර මධ්‍යස්ථම ඩෑල් එක කියලා. අවසානෙට ලාවට වගේ එකෙක් රෙකමන්ඩ් කරනවා.
    මේ තරම් මධ්‍යස්ත විවෙචකයෙක් රෙකමන්ඩ් කරන එකා හොඳ ඇති කියලා අපි ඌගේ පැත්තට කතිරෙ ගහනවා. එතකොට ඌටත් සතුටුයි. අපිටත් සතුටුයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ ඉතින් sl vlog කාරයට වහල් වෙන වහල්ලුනෙ. ඌ කියන දෙයින් ගන්න තියන දේ අරන් ඕන එකෙකුට ඡන්දෙ දෙන්න වහල්ලු නොවන අයට නිදහස තියනවා.(පුද්ගලිකව මම නම් ලංකාවෙ දේශපාලකයො එකෙකුටත් ඡන්දෙ දෙන්නෙ නෑ.) ඕක ගල් බොරුත් කියනවා හරියට වැඩේ වෙන තැන මූ හිටිය වගේ:rofl:. ලංකාවෙ විද්යුත් මාධ්‍ය වලට වඩා නම් ස්වාධීනයි. මහින්දට වැඩියෙන් ගහන සීන් එකක් මට නම් දැනෙන්නේ නෑ. මගලගේ image එක හදන්න කොට් වියාපාරිකයෙකුට සර්ණවාහිනිය දීපු එක දැනගත්තෙත් උගෙන් තමා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඩොලර් කාක්කෙක්නෙ බන්. එහෙටත් ගහනවා මෙහෙටත් ගහනවා. වටෙන්ම චුට්ට චුට්ට ගොඩක් කනවා. රට ගැන ආදරයක් තියෙනව නම් ශ්‍රී ලංකාවට ඇවිල්ලා කතා කරන්න ඕනේ. පිටරටක ඉඳන් ජොබක් කරනව නම් කමක් නෑ, මූ එහේ පුරවැසිකම් අරගෙන අපේ රට ගැන පුදුම කැක්කුමක්නෙ තියෙන්නෙ.

    පුරවැසිකම අරගෙන මම වගේ දුක් වෙන එකෙක් නම් ඕන්න තව කමක් නෑ. මුන් මේ එක කකුලක් පිටරටක අනිත් කකුල සිරිලකේ. ඔකුන්ව එල්ලන්න ඕනේ
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    කවුද machan මේ sl vlog කරන කෙනා
    මිනිහගෙයි enews වලයි කිසි වෙනසක් නැහැ.
    දේශපාලන විචාරකයක් කියලා ඕපාදූප කියන විදියට මොනවා හරි රස කරලා කියන්නෙ.හැබැයි මිනිස්හා enews වගේ නෙමෙයි වටේටම ගහනවා.
    යටින් පොඩි campaign එකක් යනවා.ඌම හදාගත්ත account වලින් අර නාගානන්ද ගේමු වගේ talk.
    මම හිතන්නේ නැහැ naganada දිනාවි කියලා.හැබැයි sure ඡන්ද ටිකක් කඩන්න පුළුවන් කියලා.special සිංහල ඡන්ද,
    ඇයි හුත්තො ඌ ඇත්ත කියනකොට තොට අමාරුද ?? මෙතන ගොං පෝස්ට් දාන්නෙ...උම්බේ මොකාට ද වැදුනේ ගහන ඒවගෙන්...තොපි වගේ අමනොයො නිසා තමයි ගොං බූරුවො අර පාර්ලිමේන්තව කියන පිස්සන් කොටුවට යන්නෙ...:growl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මහින්ද පිලට ගහන එක ප්‍රධාන අරමුණ. වටේටම ගැහුවම බලන මිනිහට තේරෙන්නෙ මූ මධ්‍යස්තයි කියල.( But Everyone has a bias. ). ටිකක් හොඳට බැලුවොත්තේරෙයි මූ වැඩිපුර සැරට ගහන්නෙ මහින්ද පිලට. යූඇන්පියට ලාවට ගහල අනුර කුමාරව මුරුංග අත්තෙ තියනව. මුට වෙනම යටි අරමුණ ක් තියනව කියලයි මට පේන්නෙ. තනිකරම Brainwash Machine එකක්

    :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇයි හුත්තො ඌ ඇත්ත කියනකොට තොට අමාරුද ?? මෙතන ගොං පෝස්ට් දාන්නෙ...උම්බේ මොකාට ද වැදුනේ ගහන ඒවගෙන්...තොපි වගේ අමනොයො නිසා තමයි ගොං බූරුවො අර පාර්ලිමේන්තව කියන පිස්සන් කොටුවට යන්නෙ...:growl:

    Machan ඇයි උඹ ඌ ගැන කියන කොට රිද්ද ගන්නෙ.,පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙ විතරක් කාගේවත් වහලෙක් වෙන්න එපා.මම කිව්වේ මම දැක්ක දේ.රටේ ඡන්ද බලයවත් නැති එකෙක් කියන කිසි evidence එකක් නැති කේලම් පිළිගන්න උඹලා වගේ ගොන්නු ඉන්න කම් රට හැදෙන්නේ නැහැ.බලන් ඉඳපන් රහසින් වත් පවු නොකරපු එකෙක් රටේ ජනාධිපති වෙලා රට දියුණු කරනකම්.