SL VLOG ගැන මොකද හිතන්නේ //??

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    kiriyema මුන්ගේ ලොකු fanbase ඉන්නවා. tread කීපයකම මන් දැක්කා මුන්ව mention කරල හරි මුන්ගෙ videos වල facts ඉදිරිපත් කරලා තියෙන්වා . මෙ දවස් වල tread කීපයකම මන් දැක්කා අනුර දිනනවා කියලා logically analyse කරනවා telegram & utube vote walin. personally මන් මේ දවස් ටිකේම භීශනේ හින්දා time තියගෙන DD videos set ekakma බැලුවා. හැබැයි එකක් දෙකක් ඇරෙන්න කියපු අනිත් ඔක්කොම විකාර.. උදාහරනයක් විදිහට නාමල් රනිල් back කරනව විදිහ සිරා අරන් කියලා පස්සෙ දවසක නාමල් සජිත් back කරන සීන් එකක් කියනවා.. කිරියන් මොකද සිතන්නේ මුන්ගේ content ගැන.. උගුරට හෝරා අනුරයියගේ බෙහෙත් බොන seen ekak thiyennee.....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එදාවේල චැනල් එකක් නේද ? ලපය ගානක් දෙනවා ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    වෙලාව ආවම ජෙප්පොන්ට විරුද්ධව වැඩ කරන්න දෙපාරක් හිත හිත ඉන්න මිනිස්සු නෙවේ. ඒ නිසයි මම උන්ට කැමති.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,846
    4,223
    113
    ඉස්සර තට්ටය ඉන්න කාලේ නම් හොදයි. දැන් නම් කොමඩි චැනල් එකක් වගේ ගූ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කවුද බං ඔය ජරාවල් බලන්නෙ පැය ගණන්..වෙන වැඩක් නැත්නම් හොඳයි..😹😹 දැන් ඕකේ අර තට්ටයා නැද්ද?මම දන්න ජෙප්පෙක් ඉන්නවා උෟ උදේට තේ ඵක බොන්නෙත් උගේ වීඩියෝ බල බල..😹😹😹
     
    • Like
    Reactions: vectorizer

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113

    kiriyema මුන්ගේ ලොකු fanbase ඉන්නවා. tread කීපයකම මන් දැක්කා මුන්ව mention කරල හරි මුන්ගෙ videos වල facts ඉදිරිපත් කරලා තියෙන්වා . මෙ දවස් වල tread කීපයකම මන් දැක්කා අනුර දිනනවා කියලා logically analyse කරනවා telegram & utube vote walin. personally මන් මේ දවස් ටිකේම භීශනේ හින්දා time තියගෙන DD videos set ekakma බැලුවා. හැබැයි එකක් දෙකක් ඇරෙන්න කියපු අනිත් ඔක්කොම විකාර.. උදාහරනයක් විදිහට නාමල් රනිල් back කරනව විදිහ සිරා අරන් කියලා පස්සෙ දවසක නාමල් සජිත් back කරන සීන් එකක් කියනවා.. කිරියන් මොකද සිතන්නේ මුන්ගේ content ගැන.. උගුරට හෝරා අනුරයියගේ බෙහෙත් බොන seen ekak thiyennee.....

    සියල්ල දත් සෙට් එකක්. දෙමලයි, සිංහල පොන්නයයි, අර පන්ඩිත ගෑනියි හිතන් ඉන්නෙ උන් තරම් දේවල් දන්න උන් වෙන නෑ කියලා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    උන් දෙතුන් පැත්ත කොටවල ෆුල් ආතල් එකක් ගන්නව. ලොකුවටම පක්ශග්‍රාහී ගතියක් නෑ. මම නම් දකින්නෙ දේශපාලන සාක්ශරතාව තරමක් තියන මහජනතාවගේ උප කුලකයක් විදිහට

    උන්ගෙ කොහොමත් පක්ශෙකුත් තියනව අර මන්ජු නිස්සන්ක කියන පොර. එහෙම ජනාධිපති කෙනෙක් පත් කාරන්න තරම්ම ගතියක් තියන පක්ශයක් නෙමෙ
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    කවුද බං ඔය ජරාවල් බලන්නෙ පැය ගණන්..වෙන වැඩක් නැත්නම් හොඳයි..😹😹 දැන් ඕකේ අර තට්ටයා නැද්ද?මම දන්න ජෙප්පෙක් ඉන්නවා උෟ උදේට තේ ඵක බොන්නෙත් උගේ වීඩියෝ බල බල..😹😹😹
    internet thiyena sahodarawaru okkoma balanawa mn hithanne.. views thiyenwa..
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113

    kiriyema මුන්ගේ ලොකු fanbase ඉන්නවා. tread කීපයකම මන් දැක්කා මුන්ව mention කරල හරි මුන්ගෙ videos වල facts ඉදිරිපත් කරලා තියෙන්වා . මෙ දවස් වල tread කීපයකම මන් දැක්කා අනුර දිනනවා කියලා logically analyse කරනවා telegram & utube vote walin. personally මන් මේ දවස් ටිකේම භීශනේ හින්දා time තියගෙන DD videos set ekakma බැලුවා. හැබැයි එකක් දෙකක් ඇරෙන්න කියපු අනිත් ඔක්කොම විකාර.. උදාහරනයක් විදිහට නාමල් රනිල් back කරනව විදිහ සිරා අරන් කියලා පස්සෙ දවසක නාමල් සජිත් back කරන සීන් එකක් කියනවා.. කිරියන් මොකද සිතන්නේ මුන්ගේ content ගැන.. උගුරට හෝරා අනුරයියගේ බෙහෙත් බොන seen ekak thiyennee.....

    මන් දකින විදියට මේ සෙට් එක අනුරලගෙ මතයට විරුද්ද සෙට් එකක්! ( global sri lanka කියන්නෙ රනිල්ටත් එහා දක්ෂිණාංශික සෙට් එකක්) ඒත් මේ වෙලාවෙ මෙ සෙට් එකේ පොදු හතුරා පොහොට්ටුව, මාලිමාවයි Global sri lanka එකයි මේ වෙලාවෙ එකට වැඩ කරනවා! අනුර දින්නට පස්සෙ මතවාදිව හැප්පෙන්න පටන් ගනී තව අවුරුදු කීපයකින් බලන්න පුලුවන්!!
     
    anura දිනයිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මන් දකින විදියට මේ සෙට් එක අනුරලගෙ මතයට විරුද්ද සෙට් එකක්! ( global sri lanka කියන්නෙ රනිල්ටත් එහා දක්ෂිණාංශික සෙට් එකක්) ඒත් මේ වෙලාවෙ මෙ සෙට් එකේ පොදු හතුරා පොහොට්ටුව, මාලිමාවයි Global sri lanka එකයි මේ වෙලාවෙ එකට වැඩ කරනවා! අනුර දින්නට පස්සෙ මතවාදිව හැප්පෙන්න පටන් ගනී තව අවුරුදු කීපයකින් බලන්න පුලුවන්!!

    පැතුමා ප්‍රසිද්ධියේ හෙලුවෙන් ඉන්න හැටි දැක්කට පස්සෙ අනිත් අයත් අතේ දුරින් තියන් ඉන්නෙ මම නං.

    කොහොම උනත් මුන් කතා කරන ඒවට එකඟයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මුන්ගෙ හෙන කයියායි පොයියයි. ඩොලර් එක 700ට යනවා කිව්වා. පාන් ගේන්න වීල්බැරෝ අරන් යන්න වෙයි කිව්වා
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    anura දිනයිද?
    දිනන chance එක වැඩි බ්‍රෝ! සමීක්ෂණ වලින් පේන්නෙ එහෙම! ඒත් හරියටම දැනගන්න පුලුවන් ඡන්දෙකින්ම තමයි! මොකද ඔය ගම්වල ඡන්දෙන් ඕවා වෙනස් වෙන්නත් පුලුවන් නිසා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    kiriyema මුන්ගේ ලොකු fanbase ඉන්නවා. tread කීපයකම මන් දැක්කා මුන්ව mention කරල හරි මුන්ගෙ videos වල facts ඉදිරිපත් කරලා තියෙන්වා . මෙ දවස් වල tread කීපයකම මන් දැක්කා අනුර දිනනවා කියලා logically analyse කරනවා telegram & utube vote walin. personally මන් මේ දවස් ටිකේම භීශනේ හින්දා time තියගෙන DD videos set ekakma බැලුවා. හැබැයි එකක් දෙකක් ඇරෙන්න කියපු අනිත් ඔක්කොම විකාර.. උදාහරනයක් විදිහට නාමල් රනිල් back කරනව විදිහ සිරා අරන් කියලා පස්සෙ දවසක නාමල් සජිත් back කරන සීන් එකක් කියනවා.. කිරියන් මොකද සිතන්නේ මුන්ගේ content ගැන.. උගුරට හෝරා අනුරයියගේ බෙහෙත් බොන seen ekak thiyennee.....

    Time and Data wasting..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    සුපිරි.
    බෲනෝ හොඳ මොලයක් තියෙන ඩයල් එකක්.

    වැඩිය ඕනෙ නෑ ඔය වීඩියෝ එක බලපන් ඕකෙ ධනනාත් කියනව රනිල් රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබනව කියල මිනිස්සුන්ව රවට්ටපු හැටි ඩේටා එක්කම.