SL Vs Ireland women's T20

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,981
    1
    8,809
    113
    -~උලක් උඩ-~
    පලවෙනි එක මේ දැන් දින්නා. හර්ශිතා ලකුනු 86 යි බෝල් 45 මතක විදිහට. අයර්ලන්ඩ් ක්‍රිකට් යූ ටියුබ් චැනල් එකේ තිබ්බෙ. ලන්කාවට බ්ලොක් කරලා. සමහරවිට තව රටවලටත් බ්ලොක් කරන්න ඇති. විශ්මි 30 ගානකින් ගියා, තව දෙන්නෙක් ගියා