SL vs WI T20 Superover

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113



    gheJmOl.jpg
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    දැන් ගොඩ කාලෙකට කලින් ලංකාවේ උන් ගහන match බලන එක අතෑරියා.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    673
    93
    මාර ආතල් එකක් තියනවා මේ මැච් එකේ.
    සනා, ඩිලා, රංගන විතරක් නෙවෙයි ලාරා ග්‍රව්න්ඩ් එකේ දකිනකොට පට්ට.
     
    • Like
    Reactions: hodakolla

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    me ara giya avurudde corona nisa baget ghla nawattapu series ekane. irfan pathan apita dinnann thiwna match eka antimata ghla dinuwa mthakai. auu national ghna kaleth apita dinanna thiwna match keepaykma harewwa.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    දැන් ගොඩ කාලෙකට කලින් ලංකාවේ උන් ගහන match බලන එක අතෑරියා.
    ගොඩ කාලෙකට කලින් ලංකාවේ ගහපු කට්ටිය තමයි ගහන්නේ 🌹 🌹
     
    • Like
    Reactions: anchor14