SLAB එකක් දාල ඉවර වෙලා එකට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ කොපමණ වෙලවකින්ද ?
උදේ දාලා දවල් වෙද්දී ඉවර උනොත් හවස දාන්න . හවස් වෙනකන් ම ගියොත් ඊළඟ දවසේ උදේ 6ට වගේ (අවුව වැටෙන්න කලින් නම් එල ) දාන්න .SLAB එකක් දාල ඉවර වෙලා එකට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ කොපමණ වෙලවකින්ද ?
ඔව් දවස් 21ක් යනකන් උදේ හවස දාන්න කියන එක තමා කියන්නේ . බලන් ඉද්දි වතුර උරනවා . ඒක ආතල් බලන් ඉන්න . මන් නම් ටහුඩු වෙනකන් තෙත් වෙන්නම දැම්මාපහුවෙනිදා ඉඳන් දවස් 21ක් නේද
after 24 hours dapan. wathura redenna wateta gettak hadala dawas 15-20k wage danna.SLAB එකක් දාල ඉවර වෙලා එකට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ කොපමණ වෙලවකින්ද ?
meka thamai hari saha lesi widiha. slab eka daddi puluwanm drfix eke chemical ekak thiyanawa eka concreate ekata kalawam karala danna.ස්ලැබ් එක වටේටම අඩු සිමෙන්ති වලින් වැටියක් දාන්න. ඒකට වතුර පුරවන්න . වතුර පිරිලා තිබ්බම සැරට අව්ව වැටෙන්නෙත් නැහැ. නිතර නිතර වතුර දාන්න ඕනෙත් නැහැ. ටික දවසක් ගියාට පස්සේ වැටිය කඩල දාන්න .