mamath dakka india wala fiber sheet floor ekakta dala waterproof, podak hoyala baluwa wede hariyane na හේතුව මොකක්ද? ළඟ ගෙදරක් තියෙනවා එහෙම කරපු, රස්නෙයි සීතලයි දෙකටම ඔරොත්තුදීගෙන ඔය තියෙන්නේ.