#SLAmuMirisChallenge Exclusive Video!!! Watch Now...

ceylonerana

Member
Jan 10, 2008
30
0
0
Sri Lanka
#‎SLAmuMirisChallenge‬ !!!
මාරාන්තික වකුගඩු රෝගය යනු කුමක්ද?
එයට ප්‍රතිකාර කළයුත්තේ කෙසේද?
රුධිර කාන්දුකරණය යනු කුමක්ද? Reverse Osmosis ක්‍රියාවලියේ සුවිශේෂත්වය සහ එහි ඇති වැදගත්කම කුමක්ද?
මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සමඟින්....
පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කීර්ති බණ්ඩාර වෛද්‍යතුමන් සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව...
බොහෝ දේ දැනගත හැකි මිනිත්තු 17ක්...
මග නොහැර නරඹන්න...

What is Chronic Kidney Disease?

How it is treated?

What is Haemodialysis?

What is the importance of a Reverse Osmosis (RO) machine?
An interesting sum up to the #SLAmuMirisChallenge team by Dr. Keerthi Bandara, Consultant , Nephrologist (specialist in kidneys) at District General Hospital, Polonnaruwa during our visit paid to the hospital.
17 Minutes...
This will Change your view about many things...
Please SHARE this information....


https://www.youtube.com/watch?v=KRFDAS0Pync&feature=youtu.be