SLAS රාජ්‍ය පරිපාලනය විභාගය පාස් කට්ටිය ඉන්නවද? 2020

Max_r

Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    2020 ජනවාරි තිබුන රාජ්‍ය පරිපාලනය විභාගය විවෘත (SLAS)
    රිසාල්ට්ස් ලගදි නිකුත් කරා...
    260ක ලිස්ට් එකක් තියෙනවා 203 ගන්නවා කියලා තියෙන්නෙ....
    සමත් වූ සැමට සුභපැතුම්8-)


    SLAS ගොඩ දාගනිපු කට්ටිය ඉන්නවද?
    exam එකෙන් පස්සෙ ඉන්ටව් වලදි මොනවද සාමාන්යෙන් වෙන්නෙ?

    දන්න දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් ටයිප් කරන්න යන්නො.... :love:

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    2020 ජනවාරි තිබුන රාජ්‍ය පරිපාලනය විභාගය විවෘත (SLAS)
    රිසාල්ට්ස් ලගදි නිකුත් කරා...
    260ක ලිස්ට් එකක් තියෙනවා 203 ගන්නවා කියලා තියෙන්නෙ....
    සමත් වූ සැමට සුභපැතුම්8-)


    SLAS ගොඩ දාගනිපු කට්ටිය ඉන්නවද?
    exam එකෙන් පස්සෙ ඉන්ටව් වලදි මොනවද සාමාන්යෙන් වෙන්නෙ?

    දන්න දෙයක් තියෙනවා නම් පොඩ්ඩක් ටයිප් කරන්න යන්නො.... :love:

    Giyata kamak naha, horakam nokara awankawa wadakarapalla...
    Rate dukwindala hamba karana asarana minissunge badu salli...
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඉස්සර වගේ නෙමේ.දැන් නම් ඉන්ටවිව් පාස් වෙන්න කන්ටැක්ට් ඕනේ.ඒකට ලැස්ති වෙන්න.හොඳ ඇටයක් බලල මිරිකන්න.
     
    • Haha
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉස්සර වගේ නෙමේ.දැන් නම් ඉන්ටවිව් පාස් වෙන්න කන්ටැක්ට් ඕනේ.ඒකට ලැස්ති වෙන්න.හොඳ ඇටයක් බලල මිරිකන්න.
    eta mirikuwama ridenawane ban
     
    • Haha
    Reactions: Voltage

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගැසට් එකක් ඇවිත් නේද? පොඩ්ඩක් බලන්න
    oya kalada, ape malli karanawa me para
    class monawada recommend karana,
    eyata ara G.Knowledge eka awul wewi.
    eka goda daganna monawada karanna puluwan.

    thawa poth ehema monawada hoda. Note thiyenam poddak denna
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    oya kalada, ape malli karanawa me para
    class monawada recommend karana,
    eyata ara G.Knowledge eka awul wewi.
    eka goda daganna monawada karanna puluwan.

    thawa poth ehema monawada hoda. Note thiyenam poddak denna
    bro, mn danna kena nm class giye na.. fb groups walin tama godak dewal gatte,