SLAS salary

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    65000 withara hambei mulin allowance okkoma ekka. samaharawita itath wada tikak adu wei. awrudu 6kin permit set wenawa. oka thama ithin lokuma de mm dakina widiyatanan.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    IT industry eke awrudu ganak idapu un dannawa freedom eka salli walin value karanna ba kiyala. Ekayi enne

    ඒ එන්නෙ පඩියට වඩා අනිත් බෙනිෆිට්ස් නිසා. පර්මිට් එහෙමත් හම්බෙන තනතුරු නේ
    මාත් IT තමා බං.නිදහස,අනිත් බෙනිෆිට් නං වැඩියි තමා ඒත් 60කින් කොහොමද බං මාසයක් ජීවත් වෙන්නෙ ලක්ෂෙකට එහා සැලරි ගන්න පුරුදු වෙච්ච එකෙක්? පර්මිට් හම්බෙන්නෙ අවුරුදු 5කින්නෙ බං එතකං රුපියල් 60000 පඩියෙන් ඇල්ටො කට්ටක්වත් ගන්න පුලුවන්ද ?අනික IT ෆීල්ඩ් එකේ පට පට ගාල ඉන්ක්‍රිමන්ට් හම්බෙනවනෙහ්?මේකෙ අවුරුද්දකට 1500කින්ද කොහෙද සැලරි වැඩිවෙන්නෙ 😂 අඩුම බේසික් + දීමනා 90000 ක් වත් ගියගමන් හම්බෙනවනං ඔන්න ගියාට කමක් නෑ අනිත් බෙනිෆිට් ගැනයි නිදහස ගැනයි හිතලා
     
    • Like
    Reactions: kepu

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63

    ගෙදර දෙන්නාගෙන් එක්කෙනෙක් SLAS යනවා තමයි මම දැක්කෙ. එතකොට සල්ලි ලොකු අවුලක් තේරෙන්නෙ නෑ. අවුරුදු කීපයකට පස්සෙ වාසි ටික ගන්න පුලුවන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    ගෙදර දෙන්නාගෙන් එක්කෙනෙක් SLAS යනවා තමයි මම දැක්කෙ. එතකොට සල්ලි ලොකු අවුලක් තේරෙන්නෙ නෑ. අවුරුදු කීපයකට පස්සෙ වාසි ටික ගන්න පුලුවන්.
    Ow ehema nam awlak ne. Kella SLAS yawala kolla SE position ekema hitiyanam shape
     
    • Like
    Reactions: hancok

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    kauda 6000/= kiyanne rajaye basic 25000 ganna unuth 60000 gemak nathiwa gannawa OT bata paga arwa mewa set unama kohomath 1kata kittuwa gannawa athi ita amatharawa nomile labena pahasukam wala watinakama
     
    • Like
    Reactions: missaka86

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    kauda 6000/= kiyanne rajaye basic 25000 ganna unuth 60000 gemak nathiwa gannawa OT bata paga arwa mewa set unama kohomath 1kata kittuwa gannawa athi ita amatharawa nomile labena pahasukam wala watinakama
    SLAS අයට OT නෑ නේද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,607
    5,757
    113
    KALUTHARA
    kauda 6000/= kiyanne rajaye basic 25000 ganna unuth 60000 gemak nathiwa gannawa OT bata paga arwa mewa set unama kohomath 1kata kittuwa gannawa athi ita amatharawa nomile labena pahasukam wala watinakama
    eke tibbe ban basic 49 gani dimana add unama 65i , awurudden awurudda dimana basic wadi weno ne, etkota 10 years iwara weddi 110k
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,792
    2,311
    113
    Wenda wifuth me dawas wala oke exam walata online class yanawa.SLT,Petrolium,SLAS thama itin giya masa deka 3 hoda vacancy widihata dekke.IT walata wada hodai stress adui. Padiya itin 65-70 athare.awurudu 6kin permit eka. Salary ekka higher studies walata rata yatheki. Niwaduth wediy samaje piligenimath hodai.
     
    Kellekta nam maru job eka
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724
    113
    permit and rata sawari thama
    ne ban. social status. minissu godak salakanawa oya post walata. anika SLAS post walata police wala higher rank wala (ASP above) powers thiyenawa. so policiyen unath gemak ne wedak karaganna puluwan. anika patteta contacts hedenawa. lankawe ona thenaka wedak karaganna puluwan. minissunta udaw karanna puluwan. ethakota minissuth godak salakanawa.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,792
    2,311
    113
    Kellekta nam maru job eka
    Ow bn.den devops karanne.mulu dawasama weda.padiyath 80i. SLAS set unoth nan goda.aai liyannath beri wei ena awruddata 28i.

    ne ban. social status. minissu godak salakanawa oya post walata. anika SLAS post walata police wala higher rank wala (ASP above) powers thiyenawa. so policiyen unath gemak ne wedak karaganna puluwan. anika patteta contacts hedenawa. lankawe ona thenaka wedak karaganna puluwan. minissunta udaw karanna puluwan. ethakota minissuth godak salakanawa.
    Salli kochchara tibbath wedak nane bn lankawe power eka nethuwa.pawule kenek oma thenaka inna eka hugak watinawa lankawe hira una kenekta.
    ------ Post added on Jul 29, 2021 at 3:26 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    Ow bn.den devops karanne.mulu dawasama weda.padiyath 80i. SLAS set unoth nan goda.aai liyannath beri wei ena awruddata 28i.

    Salli kochchara tibbath wedak nane bn lankawe power eka nethuwa.pawule kenek oma thenaka inna eka hugak watinawa lankawe hira una kenekta.
    ------ Post added on Jul 29, 2021 at 3:26 PM
    මාත් SE තමා බං.වෙලාවකට නං මැරෙන මැරිල්ලටයි ස්ට්‍රෙස් එකටයි දමලා ගහලා රජයෙ ජොබක් කරගෙන පාඩුවෙ ඉන්න හිතෙනවා.ඒත් මාසෙට 60ක් අරං කොහොමද බං ජීවත් වෙන්නෙ?ඒනිසා ඉතිං ඕන උට්ටක් කියලා අදිනවා ගේම.මේ පෝස්ට් එකට 90+ වත් දුන්න නං මුල ඉදන් කොල්ලෙක්ට උනත් ශේප් නිදහස තියන නිසා.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    හැබැයි මම දන්න සමහර IT Company වල 120000 එහා පඩි ගන්න SE position වල ඉන්න උනුත් මේපාර මේ එක්සෑම් එකට දානවා කිව්වා.උන්ට නං පුකේ ඉදලම පිස්සුද කොහෙදෝ.කෙල්ලො නං තව කමන්නෑ.කොල්ලො ලක්ෂෙකට එහා සැලරි දාල මොන උට්ටකට මේ 60ක් ගන්න එන්න දගලනවද මන්දා

    SLAS, Military Intelligence walata godak un yanne salary ma balagena neme. Eka eka expect karana dewal wenasa. Recognition eka, social level eke udin inna ekath watinawa samahara unta.
     
    • Like
    Reactions: Mr UNKNOWN