SLAS salary

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    slas යන්න අවම ඩ්ග්‍රිය නේද බන් ඕන?
    ඩිග්‍රියට අමතරව ඕලෙවල් ඒලෙවල් එහෙම බලනවද ඕකට ඇප්ලයි කරන්න.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,046
    2,278
    113
    Srilanka
    slas යන්න අවම ඩ්ග්‍රිය නේද බන් ඕන?
    ඩිග්‍රියට අමතරව ඕලෙවල් ඒලෙවල් එහෙම බලනවද ඕකට ඇප්ලයි කරන්න.
    nope, degree and 28ta adu wenna one echcharai
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,838
    13,499
    113
    New recruitment walata gewanne naha kiyala neda mudal amathyanshen rajya sewayata ?
    Ubala apply karana eka nawaththanna epa news dekkata.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    New recruitment walata gewanne naha kiyala neda mudal amathyanshen rajya sewayata ?
    Ubala apply karana eka nawaththanna epa news dekkata.
    මොකද්ද බං ඒ සීන් එක.පොඩ්ඩක් විස්තර ඇතුව කියහන්කො
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    රජයේ සේවයේ කොටස් තුනක් ඉන්නවා නේ . මාණ්ඩලික පන්තිය , සහකාර පන්තිය සහ සුළු සේවක පන්තියෙ කියලා . ඉතිං SLA මුල් පත්වීමක් කියන්නේ , අර මාණ්ඩලික පන්තියේ ආරම්භක තත්වය .

    ඉතිං අර අනෙකුත් පන්ති දෙකේ සේවකයෝ ඔයාට සර් කියලා කතා කරන්න ගනියි ගිය දා ඉදලා ම.

    සහකාර ලේකම් , සහකාර අධ්‍යක්ෂ , සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තනතුරක් තමයි මුලින්ම ලැබෙන්නේ .

    වෙනම කාමරයක් වෙනම දුරකථනයක් ආදිය මුලින්ම ලැබෙනවා . වෙනම වාහනයක් නොලැබුණාට , සේවයට එන්න යන්න ප්‍රවාහන පහසුකම් ලැබෙනවා .

    මාණ්ඩලික නිලධාරීන්ට අතිරේක දීමනා නෑ . නමුත් රාජකාරි සඳහා ගමන් බිමන් යන හැම විටම , බාටා එක දාන්න පුළුවන් .

    වෙනම වාහනයක් ලැබෙන්න එක පන්තියක උසස්වීමක් ලැබෙන්න ඕනි .

    පත්වීම ලැබෙන ආයතනය අනුව පහසුකම් වෙනස් වෙනවා . පූරුවේ පිනක් තිබිලා , පාස්පෝට් ඔෆිස් එකේ හරි RMV එකේ හරි පළමු පත්වීම ලැබුණොත් , කල්ල මරේ තමයි .

    මම දකින හොදම වාසිය නම් , නොමිලේ ලැබෙන විදේශ ශිෂ්‍යත්ව තමයි .

    මේවා ඉතින් නීත්‍යානුකූල ආදායම් විතරයි.

    රාජ්‍ය සේවයට කැමතිනම් , සේවයට වඩා ප්‍රතිලාභ පිළිබඳව උනන්දු නම් , SLA ට වඩා රාජ්‍ය ආදායම් සේවය , විගණන සේවය , විදේශ සේවය තමයි හොඳ .
     
    Machn oya danna dewalthawa thiye nam kiyanawada ?
     
    • Like
    Reactions: Erzo

    තව විස්තර කියහන් මචන්. යන්න කන්ටැක්ට්ස් එහෙම ඕනද , නැත්නම් නිත්‍යානුකූල විදියටද ඔක්කොම ගන්නෙ
     
    • Like
    Reactions: nalinpr

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    තව විස්තර කියහන් මචන්. යන්න කන්ටැක්ට්ස් එහෙම ඕනද , නැත්නම් නිත්‍යානුකූල විදියටද ඔක්කොම ගන්නෙ
    විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිසා , ඒකට contacts වැඩක් වෙන්නේ නැහැනේ .

    රාජ්‍ය සේවයේ ඉන්ටවිව් පුද්ගලික අංශයට වඩා ගොඩක් වෙනස් . ඒක එහෙම කරලම තියෙන්නේ දූෂණය වලක්වන්නයි මට හිතෙන්නේ .

    විභාගයට 95% ක් දෙනකොට ඉන්ටවිව් එකට දෙන්නෙ 5% ක් වගේ අගයක් කියන්න පුළුවන්.

    ඒ කියන්නේ interview එකේදී බලන්නේ ලියකියවිලි / සහතික ආදිය නිවැරදිවද කියලා
    විතරයි .

    contacts අවශ්‍ය වෙන්නේ interviw ඒකෙනුත් පාස් වෙලා අර මං කිව්ව වගේ හොඳ තැනක් අල්ලගන්න තමයි .

    nope, degree and 28ta adu wenna one echcharai
    හරියටම මතක නැහැ , නමුත් නීතිය මේක යි.

    ගැසට් එකේ අවම සුදුසුකම් විදිහට , උපාධියක් සහ OL ඉංග්‍රීසි වලට සම්මානයක් තිබිය යුතුයි කියලා තිබුනොත් , (උදා) ඒකත් අවශ්‍ය වෙනවා .

    සාමාන්‍යයෙන් රජය සේවයට ගන්නේ අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් වයි. ඒ අතරවාරයේ ඔයාගේ සහතික විභාග දෙපාර්තමේන්තුවට , UGC එකට යවලා verify කරලා තමයි , සේවය ස්ථිර කරන්නේ .

    අවුරුදු තුනක් වැඩ කරලා , සහතික ඔප්පු කරගන්න බැරුව ගෙදර යන අයත් ඉන්නවා.
    ------ Post added on Aug 15, 2021 at 7:47 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    තව විස්තර කියහන් මචන්. යන්න කන්ටැක්ට්ස් එහෙම ඕනද , නැත්නම් නිත්‍යානුකූල විදියටද ඔක්කොම ගන්නෙ
    කන්ටැක් සීන් එකක් නැ වගෙ බන්..මගෙ ලගම කෙනෙක් ගියා මේ සැරෙ...
    අපිට මොන කොන්ටැක්ස්ද විභාගෙ පාස්වෙලා ඉන්වව් ගිහින් ගියෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිසා , ඒකට contacts වැඩක් වෙන්නේ නැහැනේ .

    රාජ්‍ය සේවයේ ඉන්ටවිව් පුද්ගලික අංශයට වඩා ගොඩක් වෙනස් . ඒක එහෙම කරලම තියෙන්නේ දූෂණය වලක්වන්නයි මට හිතෙන්නේ .

    විභාගයට 95% ක් දෙනකොට ඉන්ටවිව් එකට දෙන්නෙ 5% ක් වගේ අගයක් කියන්න පුළුවන්.

    ඒ කියන්නේ interview එකේදී බලන්නේ ලියකියවිලි / සහතික ආදිය නිවැරදිවද කියලා
    විතරයි .

    contacts අවශ්‍ය වෙන්නේ interviw ඒකෙනුත් පාස් වෙලා අර මං කිව්ව වගේ හොඳ තැනක් අල්ලගන්න තමයි .

    හරියටම මතක නැහැ , නමුත් නීතිය මේක යි.

    ගැසට් එකේ අවම සුදුසුකම් විදිහට , උපාධියක් සහ OL ඉංග්‍රීසි වලට සම්මානයක් තිබිය යුතුයි කියලා තිබුනොත් , (උදා) ඒකත් අවශ්‍ය වෙනවා .

    සාමාන්‍යයෙන් රජය සේවයට ගන්නේ අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් වයි. ඒ අතරවාරයේ ඔයාගේ සහතික විභාග දෙපාර්තමේන්තුවට , UGC එකට යවලා verify කරලා තමයි , සේවය ස්ථිර කරන්නේ .

    අවුරුදු තුනක් වැඩ කරලා , සහතික ඔප්පු කරගන්න බැරුව ගෙදර යන අයත් ඉන්නවා.
    ------ Post added on Aug 15, 2021 at 7:47 PM
    loan ganna awrudu 3k inna oneda?

    රජයේ සේවයේ කොටස් තුනක් ඉන්නවා නේ . මාණ්ඩලික පන්තිය , සහකාර පන්තිය සහ සුළු සේවක පන්තියෙ කියලා . ඉතිං SLA මුල් පත්වීමක් කියන්නේ , අර මාණ්ඩලික පන්තියේ ආරම්භක තත්වය .

    ඉතිං අර අනෙකුත් පන්ති දෙකේ සේවකයෝ ඔයාට සර් කියලා කතා කරන්න ගනියි ගිය දා ඉදලා ම.

    සහකාර ලේකම් , සහකාර අධ්‍යක්ෂ , සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තනතුරක් තමයි මුලින්ම ලැබෙන්නේ .

    වෙනම කාමරයක් වෙනම දුරකථනයක් ආදිය මුලින්ම ලැබෙනවා . වෙනම වාහනයක් නොලැබුණාට , සේවයට එන්න යන්න ප්‍රවාහන පහසුකම් ලැබෙනවා .

    මාණ්ඩලික නිලධාරීන්ට අතිරේක දීමනා නෑ . නමුත් රාජකාරි සඳහා ගමන් බිමන් යන හැම විටම , බාටා එක දාන්න පුළුවන් .

    වෙනම වාහනයක් ලැබෙන්න එක පන්තියක උසස්වීමක් ලැබෙන්න ඕනි .

    පත්වීම ලැබෙන ආයතනය අනුව පහසුකම් වෙනස් වෙනවා . පූරුවේ පිනක් තිබිලා , පාස්පෝට් ඔෆිස් එකේ හරි RMV එකේ හරි පළමු පත්වීම ලැබුණොත් , කල්ල මරේ තමයි .

    මම දකින හොදම වාසිය නම් , නොමිලේ ලැබෙන විදේශ ශිෂ්‍යත්ව තමයි .

    මේවා ඉතින් නීත්‍යානුකූල ආදායම් විතරයි.

    රාජ්‍ය සේවයට කැමතිනම් , සේවයට වඩා ප්‍රතිලාභ පිළිබඳව උනන්දු නම් , SLA ට වඩා රාජ්‍ය ආදායම් සේවය , විගණන සේවය , විදේශ සේවය තමයි හොඳ .
    ai passport office and RMV eke monada waasi thiyanne
    ------ Post added on Aug 15, 2021 at 8:10 PM
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    loan ganna awrudu 3k inna oneda?

    ai passport office and RMV eke monada waasi thiyanne
    ------ Post added on Aug 15, 2021 at 8:10 PM
    Loan වලට ප්‍රශ්නයක් නෑ බං . පරිවාස කියන්නේ එහෙම එකක් නෙවෙයි .

    Passport Rmv, කියන්න ගියොත් , මාවත් CID එකට ගෙන්නයිද? 🤔
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,838
    13,499
    113
    දැන් කොහොමද කියන්න බෑ . මීට අවුරුදු දහයකට කලින් නම් මෙහෙමයි.

    නම නොකියන තැනක මාව වැටුණෙ එච්චර සල්ලි හොයන්න බැරි සෙක්ෂන් එකකට. ඒ දවස්වල මගේ පඩිය 25k විතර ඇති . යාළුවොත් ඇහුවා , ඇයි බං ඔතනට ගියේ , තව ටිකක් ඉවසලා හිටියා නම් , හොඳ section එකක් අල්ල ගන්න පුළුවන්නේ කියලා ....

    කොහොමෙන් හරි , හැම සති අන්තෙම, 10-12k සාක්කුවට වැටුන ගෙදර එනකොට .

    මං මුලින් හිතුවේ , ලොක්කට හොරෙන් මේක කෙරෙන්නේ කියලා . නමුත් පස්සේ බැලින්නම් , ලොකු කුට්ටිය යන්නේ ලොක්කාට ,

    අනිත් section වල ඉන්කම් එක කොහොම ඇද්ද එතකොට .
    Custom eke adurana buwek set wela thibba ape office eke ekekta.
    Custom buwa kiyala me paara nam watunu thena hari naha malli. Gaana adui kiyala. Uu a wenakota hitiye BOI zone ekaka.
    Ape office eke ekaa ahala ai keeyak da dan enne kiyala.
    Aru kiyala dan malli 15000 dawasata athata enne kiyala.
    Uu kalin hitapu thena eeta wadilu. Aranchi widiyata per day 50K wage.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Custom eke adurana buwek set wela thibba ape office eke ekekta.
    Custom buwa kiyala me paara nam watunu thena hari naha malli. Gaana adui kiyala. Uu a wenakota hitiye BOI zone ekaka.
    Ape office eke ekaa ahala ai keeyak da dan enne kiyala.
    Aru kiyala dan malli 15000 dawasata athata enne kiyala.
    Uu kalin hitapu thena eeta wadilu. Aranchi widiyata per day 50K wage.
    monawainda ban echchara enne. nikan kudu ehema dala ewana container check nokara innawa wage ekakinda
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැන් කොහොමද කියන්න බෑ . මීට අවුරුදු දහයකට කලින් නම් මෙහෙමයි.

    නම නොකියන තැනක මාව වැටුණෙ එච්චර සල්ලි හොයන්න බැරි සෙක්ෂන් එකකට. ඒ දවස්වල මගේ පඩිය 25k විතර ඇති . යාළුවොත් ඇහුවා , ඇයි බං ඔතනට ගියේ , තව ටිකක් ඉවසලා හිටියා නම් , හොඳ section එකක් අල්ල ගන්න පුළුවන්නේ කියලා ....

    කොහොමෙන් හරි , හැම සති අන්තෙම, 10-12k සාක්කුවට වැටුන ගෙදර එනකොට .

    මං මුලින් හිතුවේ , ලොක්කට හොරෙන් මේක කෙරෙන්නේ කියලා . නමුත් පස්සේ බැලින්නම් , ලොකු කුට්ටිය යන්නේ ලොක්කාට ,

    අනිත් section වල ඉන්කම් එක කොහොම ඇද්ද එතකොට .
    Owa danna kramayak thiyeda?
    Karapu degree relevant wage
    Nath nam unta hithena widiyatada danne.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Owa danna kramayak thiyeda?
    Karapu degree relevant wage
    Nath nam unta hithena widiyatada danne.
    උන්ට ඔනි විදියට තමයි. පුල් එකක් තියේනම් කර ගන්නත් පුලුවන්.

    මුලින් නොලැබුනත් , පස්සෙ මාරු වීමක් විදියට හදා ගන්නත් පුලුවන්.

    monawainda ban echchara enne. nikan kudu ehema dala ewana container check nokara innawa wage ekakinda
    නියම ගානට වඩා අඩුවෙන් tax ගහන එක තමයි වැඩිපුර කරන්නෙ
    ------ Post added on Aug 16, 2021 at 10:24 AM
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    උන්ට ඔනි විදියට තමයි. පුල් එකක් තියේනම් කර ගන්නත් පුලුවන්.

    මුලින් නොලැබුනත් , පස්සෙ මාරු වීමක් විදියට හදා ගන්නත් පුලුවන්.

    නියම ගානට වඩා අඩුවෙන් tax ගහන එක තමයි වැඩිපුර කරන්නෙ
    ------ Post added on Aug 16, 2021 at 10:24 AM
    Horakan karannathi ewnta mokad aban wenne? Untath gaana denawada? Un epa kiwwoth unta lede adinawada?
     
    • Like
    Reactions: missaka86