කරන අය,කරපු අය, කරලා ගොඩ ගිය අය ඉන්නවද?? please Help කරන්නකෝ :):):)
pereramauk Well-known member Sep 28, 2016 807 370 63 kottawa Mar 3, 2017 #1 කරන අය,කරපු අය, කරලා ගොඩ ගිය අය ඉන්නවද?? please Help කරන්නකෝ
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Mar 3, 2017 #2 Ona tharam innawa. Class yanna ona. Nikan gihin liyala nam godayanna amarui.
P Pussy-Cat Member Jun 16, 2016 226 16 0 Mar 3, 2017 #3 SLAS walata class tiyanawa ban.ara Daminda Dissanayaka kiyana kenage ehema.dawasakata 1000k da koheda gannnawalu habayi
SLAS walata class tiyanawa ban.ara Daminda Dissanayaka kiyana kenage ehema.dawasakata 1000k da koheda gannnawalu habayi
LoneWalker Well-known member Jun 11, 2016 1,176 394 83 6°3′13″N 80°12′42″E Mar 3, 2017 #4 ඕව් ඉන්නවා ඕණ තරම්. GTRZ කිවුවා වගේ හොදටම මහන්සි වෙන්න ඕන exam කරන්න. ඒකම කැප වෙලා වැඩේ ගොඩ දාගන්න. හොද class එකක් හොයාගෙන යන්න.
ඕව් ඉන්නවා ඕණ තරම්. GTRZ කිවුවා වගේ හොදටම මහන්සි වෙන්න ඕන exam කරන්න. ඒකම කැප වෙලා වැඩේ ගොඩ දාගන්න. හොද class එකක් හොයාගෙන යන්න.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Mar 3, 2017 #5 ගොඩ ගියේ නම් නෑ බට් ට්‍රයි කොලා ගොඩාක් මහන්සි වෙලා කරන්න ඕන මචං SLAS පේජ් එක තියනව එෆ්බී එක ෆල්ලොව් කරපන්. අනිවා ක්ලාස් පලයන්.. සිංහල හොදටම එක්ස්පර්ට් වෙන්න ඕන රචනා එහෙම ගින්දර වගේ ඕන. සාමාන්‍ය දැනුමත් ඒ වගේ.. ගෝලීය ප්රවනතා, ලංකාවේ ප්රවනතා ගැන එහෙම තිය්න්වා ලොකු දෙවල් දැනගන්න.. රජයේ බදවා ගැනීමකට තියන අමාරුම එක්සෑම් එක
ගොඩ ගියේ නම් නෑ බට් ට්‍රයි කොලා ගොඩාක් මහන්සි වෙලා කරන්න ඕන මචං SLAS පේජ් එක තියනව එෆ්බී එක ෆල්ලොව් කරපන්. අනිවා ක්ලාස් පලයන්.. සිංහල හොදටම එක්ස්පර්ට් වෙන්න ඕන රචනා එහෙම ගින්දර වගේ ඕන. සාමාන්‍ය දැනුමත් ඒ වගේ.. ගෝලීය ප්රවනතා, ලංකාවේ ප්රවනතා ගැන එහෙම තිය්න්වා ලොකු දෙවල් දැනගන්න.. රජයේ බදවා ගැනීමකට තියන අමාරුම එක්සෑම් එක
laka007 Well-known member Oct 18, 2008 7,503 5,692 113 Mar 3, 2017 #6 ආසනම් එකපාරක් වත් කරලා බලපන්. ක්ලාස් යන එකනම් අනිවාර්යයී...
pereramauk Well-known member Sep 28, 2016 807 370 63 kottawa Mar 3, 2017 #7 hoda class dannwada?? man hoyala baluwa. nihal sir, daminda sir,anusha madam me thun dena thmai inne
sayo Well-known member Oct 28, 2010 16,417 1,474 113 lankawe........ Mar 3, 2017 #9 nihal sirge clz hodai kiyanawa
madushankads Well-known member Mar 1, 2007 5,731 461 113 Mar 3, 2017 #10 sayo said: nihal sirge clz hodai kiyanawa Click to expand... nihal sirge cls yanna epa pora newe cls karanne godak welawata, anusha gokula madamge cls hodayi.
sayo said: nihal sirge clz hodai kiyanawa Click to expand... nihal sirge cls yanna epa pora newe cls karanne godak welawata, anusha gokula madamge cls hodayi.
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Mar 3, 2017 #11 bp.. maha gon exam ekk. art karayonta chans wadi.. enisa rate kalamana karanaua kota uda
sayo Well-known member Oct 28, 2010 16,417 1,474 113 lankawe........ Mar 6, 2017 #12 madushankads said: nihal sirge cls yanna epa pora newe cls karanne godak welawata, anusha gokula madamge cls hodayi. Click to expand... mata kiwa anusha missge lamay godak innawalu. nihal sir iq part1 witaralu karane. matath oya kattiya kiwa ewa
madushankads said: nihal sirge cls yanna epa pora newe cls karanne godak welawata, anusha gokula madamge cls hodayi. Click to expand... mata kiwa anusha missge lamay godak innawalu. nihal sir iq part1 witaralu karane. matath oya kattiya kiwa ewa
madushankads Well-known member Mar 1, 2007 5,731 461 113 Mar 6, 2017 #13 sayo said: mata kiwa anusha missge lamay godak innawalu. nihal sir iq part1 witaralu karane. matath oya kattiya kiwa ewa Click to expand... Anusha madamge cls hodata piliwelata karanawa, nihala sir nan salli walatama thama kisi piliwelak na.
sayo said: mata kiwa anusha missge lamay godak innawalu. nihal sir iq part1 witaralu karane. matath oya kattiya kiwa ewa Click to expand... Anusha madamge cls hodata piliwelata karanawa, nihala sir nan salli walatama thama kisi piliwelak na.
R r1a Well-known member Jan 3, 2013 943 21 48 May 23, 2018 #14 mamath eka parak liwwa.amarui.habai hodata claz gihin padam kaloth goda dagattaki Reactions: pereramauk