pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    කරන අය,කරපු අය, කරලා ගොඩ ගිය අය ඉන්නවද??
    please Help කරන්නකෝ :):):)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ona tharam innawa. Class yanna ona. Nikan gihin liyala nam godayanna amarui.
     

    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    SLAS walata class tiyanawa ban.ara Daminda Dissanayaka kiyana kenage ehema.dawasakata 1000k da koheda gannnawalu habayi :oo:
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    ඕව් ඉන්නවා ඕණ තරම්.
    GTRZ කිවුවා වගේ හොදටම මහන්සි වෙන්න ඕන exam කරන්න. ඒකම කැප වෙලා වැඩේ ගොඩ දාගන්න. හොද class එකක් හොයාගෙන යන්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගොඩ ගියේ නම් නෑ බට් ට්‍රයි කොලා
    ගොඩාක් මහන්සි වෙලා කරන්න ඕන මචං
    SLAS පේජ් එක තියනව එෆ්බී
    එක ෆල්ලොව් කරපන්.
    අනිවා ක්ලාස් පලයන්..
    සිංහල හොදටම එක්ස්පර්ට් වෙන්න ඕන රචනා එහෙම ගින්දර වගේ ඕන.
    සාමාන්‍ය දැනුමත් ඒ වගේ..
    ගෝලීය ප්‍රවනතා, ලංකාවේ ප්‍රවනතා ගැන එහෙම තිය්න්වා ලොකු දෙවල් දැනගන්න..
    රජයේ බදවා ගැනීමකට තියන අමාරුම එක්සෑම් එක
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    ආසනම් එකපාරක් වත් කරලා බලපන්.
    ක්ලාස් යන එකනම් අනිවාර්යයී...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bp..
    maha gon exam ekk.
    art karayonta chans wadi..
    enisa rate kalamana karanaua kota uda
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    mata kiwa anusha missge lamay godak innawalu. nihal sir iq part1 witaralu karane. matath oya kattiya kiwa ewa

    Anusha madamge cls hodata piliwelata karanawa, nihala sir nan salli walatama thama kisi piliwelak na.