SLASSCOM salary brackets are good ?

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා SLASSCOM එක අනුව salary scales average මෙහෙමද ?

    SSE average 220
    ATL 290
    TL 360
    STL 450

    මචන් ජොබ් interview එකකට ගියා, නම නොකියා ඉන්නම්. Europe කොම්පැනියක් මෙහෙ recruiters ලා සෙට් එකක් ඉන්නේ. client round එක success but salary eka මම 550k for ATL ඇහුවා උන් කියනවා 450k offer කරන්නම් කියලා, පස්සේ වෙන රටකට relocate වෙන්න option එකක් set වෙන්න පුළුවන්ලු. salary එක peg වුනාම 650k wage එනවා. 36% tax එක අවමා තමා අවුල,

    including EPF / ETF 250ක් විතර කැපෙනවා සහ අතට ලැබෙන්නේ 4ක් වගේ.

    salary negotiate කරාම කියනවා slasscom වලටා වඩා උන්ගේ salary ගොඩක් high සහ industry එක one of the best pay scales ලු. 99x එහෙම ATL ලට මීට වඩා ගෙවනවා කියලා තමා යාලුවෙක් කිව්වේ, 8ක් විතර ATL කෙනෙක්ට දෙනවලු විත් peg, ඇත්තද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    . Europe කොම්පැනියක් මෙහෙ recruiters ලා සෙට් එකක් ඉන්නේ. client round එක success but salary eka මම 550k for ATL ඇහුවා උන් කියනවා 450k offer කරන්නම් කියලා,

    පස්සේ වෙන රටකට relocate වෙන්න option එකක් set වෙන්න පුළුවන්ලු.

    salary එක peg වුනාම 650k wage එනවා.

    salary negotiate කරාම කියනවා slasscom වලටා වඩා උන්ගේ salary ගොඩක් high සහ industry එක one of the best pay scales ලු.

    Sounds like gapstars:lol: Typical set of words :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මචන්ලා SLASSCOM එක අනුව salary scales average මෙහෙමද ?

    SSE average 220
    ATL 290
    TL 360
    STL 450

    මචන් ජොබ් interview එකකට ගියා, නම නොකියා ඉන්නම්. Europe කොම්පැනියක් මෙහෙ recruiters ලා සෙට් එකක් ඉන්නේ. client round එක success but salary eka මම 550k for ATL ඇහුවා උන් කියනවා 450k offer කරන්නම් කියලා, පස්සේ වෙන රටකට relocate වෙන්න option එකක් set වෙන්න පුළුවන්ලු. salary එක peg වුනාම 650k wage එනවා. 36% tax එක අවමා තමා අවුල,

    including EPF / ETF 250ක් විතර කැපෙනවා සහ අතට ලැබෙන්නේ 4ක් වගේ.

    salary negotiate කරාම කියනවා slasscom වලටා වඩා උන්ගේ salary ගොඩක් high සහ industry එක one of the best pay scales ලු. 99x එහෙම ATL ලට මීට වඩා ගෙවනවා කියලා තමා යාලුවෙක් කිව්වේ, 8ක් විතර ATL කෙනෙක්ට දෙනවලු විත් peg, ඇත්තද ?
    SSE average 220? පිස්සුද බං 280k වගේ average. 220 දෙන්නෙ Virtusa ද 😂
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    machan SLASSCOM අවුල කියලා මටත් තේරෙනවා, මොකක්ද හොඳ range එකක් මචන් for ATL with 8 years experience ? considering the new 36% tax

    මම කරන්නේ full stack.

    දෙන්නනම් කාසි වලට කිසිම දෙයක් කරන්න එපා. In writing ගන්න.
    ela machan
    ------ Post added on Nov 17, 2022 at 3:48 PM
     
    • Wow
    Reactions: Emarald

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    machan SLASSCOM අවුල කියලා මටත් තේරෙනවා, මොකක්ද හොඳ range එකක් මචන් for ATL with 8 years experience ? considering the new 36% tax

    මම කරන්නේ full stack.

    company eka gapstars neda? :rolleyes: eka kiyapan hariyata, ithuru tika kiynnam :yes:

    Slasscom nam ballata dapan...oke inne hora guhawak...owaye lokkonge companies wala average salary wenna athi owa..

    ATL normally 6.5 - 7 puluwan..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Surge Global එකේ ම දෙනවනෙ බන් 5යි ගානක්... SLASSCOM එකේ ඉන්නෙ අමු ගොබ්බයො ටිකක්
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    company eka gapstars neda? :rolleyes: eka kiyapan hariyata, ithuru tika kiynnam :yes:

    Slasscom nam ballata dapan...oke inne hora guhawak...owaye lokkonge companies wala average salary wenna athi owa..

    ATL normally 6.5 - 7 puluwan..
    ha ha, mama inbox ekak damma umbata. :-)
     
    • Like
    Reactions: kolavari

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    SLASSCOM එකේ හොර වේසිගෙ පුතාලට වැලිදාලා උකේ අරින්න ඕන 🤬 කම්පැනි වල පුක ලෙවකන හිගන ගුහාව 🤬 ඕකුන් තමා ඉන්ඩස්ට්‍රියටම ඉකුවෙ 🤮
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    Gapstars නේද? :rofl:

    අනේ මේ SLASSCOM කියන්නේ මොක්කුද? ඇයි උන්ද salary decide කරන්නේ? පුක් ගහගන්න කියපන්.

    අනික ඔය රට යන අරව මේවා නම් බයිලා. උඹේ ගාන කියපන් ඒකට බැරි නම් SLASSCOM එකෙන් අර ගන්න කියපන්
     
    • Haha
    Reactions: Jack_Sparrow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    industry එකේ හොඳ සැලරි ගෙවන peg කරපු කම්පැනි වල SE සැලරිය 500K LKR (before tax) අවට තියෙන්නෙ
    TL කෙනෙක්ගෙ 1200K(before tax/epf etc) LKR අවට තියෙන්නෙ.
    අතර තියන අනෙක් ඒව හිතා ගනින්.