ethakota bitthara?අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි කිලෝ 1
ලුණු හා තෙල් අවශ්‍ය පමණට
සාදන අකාරය
පාන්පිටි ලුණු හා තෙල් අවශ්‍ය පමණට මිශ්‍රකරගනිමින් ඇල්වතුරෙන් අනාගන්න. ඉන්පසු පැය දෙකක් පමණ තුනී තැටියක තිබෙන්නට හරින්න. ඉන්පසු අනාගත් පිටි වලින් කුඩා කොටස් ගෙන බෝල වශයෙන් සකස්කර තැටිය මත තුනී කරගන්න. මෙසේ තරමක් තුනී කරගත් පිටි රොටිය රත්කරගත් තැටියක උස්ස උස්සා තැටිය මත ගසමින් විනාඩි තුනක් පමණ රත්කරගන්න. ඉන්පසු රොටිය ලේන්සුවක් ආකාරයට නවාගන්න. දැන් මෙය ඔබ කැමති ආකරයට කැමති දෙයක් සමග ආහාරයට ගතහැකියි.
උපුටාගැනීම

මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...

මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...

මචං ඔහොම හැදුවට අර කඩේ ගතිය නැ ...ඕක ට මොකක් හරි ජිල් මාට් එකක් දානවා මුන්
e gaani hadai pukak.... dawasama meke lagala innawa hoddata lunu tikak daa ganna danne na oya honthuwaආස්මි තමා ඕව හදන්න දන්නෙ![]()

e gaani hadai pukak.... dawasama meke lagala innawa hoddata lunu tikak daa ganna danne na oya honthuwa![]()

thoge kata nam yakoo.. Yana thena kiyanawa wakkada keduwa wage eka parama. Hinaa welaa papuwath ridenawa ban. 

මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...

thoge kata nam yakoo.. Yana thena kiyanawa wakkada keduwa wage eka parama. Hinaa welaa papuwath ridenawa ban.
![]()
atta yako kiwwe.... paw manussaya current bilai internet billai gewanawa meh gaani methana #&^&##! mama kiyan na ithin....