SLC Online Ticket Reservation

dasun1992

Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මචන්ලා match එකේ ටිකට් online book කරන විදිහ දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ඉක්මනට.ලොකු උදව්වක්
     
    • Like
    Reactions: kasun137

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    Machan SLC Website ake register weyan or ona tikts kiyapan man aran dennam

    මචන් අපි credit card එකෙන් නේද pay කරන්න ඕන.pay කරාට පස්සෙ ටිකට් එක අපි ගන්නේ කොහොමද කියන එකයි මට දැනගන්න ඕන
     

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    SLC HQs working days Or Match days wala Match venues waling tickets collect karanna puluwan

    එතකොට මචෝ අපි මොකද්ද අපි proof විදිහට පෙන්නන්න ඕන(ඒ අය කොහොමද දැනගන්නේ අපි තමයි online book කරේ කියල හරියටම)
     

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද මචන්ලා?
     

    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    මචන් අපි credit card එකෙන් නේද pay කරන්න ඕන.pay කරාට පස්සෙ ටිකට් එක අපි ගන්නේ කොහොමද කියන එකයි මට දැනගන්න ඕන

    proof විදිහට api book kalama email ekata msg ekak enawa eka print out karan yanna wenawa pennanna, etakota ticket denawa
     

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    proof විදිහට api book kalama email ekata msg ekak enawa eka print out karan yanna wenawa pennanna, etakota ticket denawa

    thanks මචෝ.ඒක තමයි මට දැනගන්න ඕන වෙලා හිටියේ.ලොකු උදව්වක්.දැන් ඉතින් book කරන්න ඕන.