Sleeping dogs Reslution Problem

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Guyz I need a help . . . .
    mata thynne view sonic CRT moniter ekak . . . . .mage resalution eka 1152*768 60ghz ekak bt game eke e size ekata thynne 170ghz eka. . . . So full screen dammama play krnna be black screen awith H.V volatge mokak do ekak enwa. . . . .
    Meka hadaganna help ekak denno
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,720
    113
    -In Darkness-
    Game එකේ resolution අඩු කරලා බලහන්. නැත්තම් Fullscreen නොදා Window Mode එකේ Alt+Enter ගහපන්. නෝමලි ඒක තමා කරන්නේ. ඒත් ඒක ගේම් එකට සපෝර්ට් කරනවා නම් තමා වැඩ කරන්නේ. ඒ නිසා ශුවර් තියන්න එපා. ජස්ට් ට්‍රයි :)
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Game එකේ resolution අඩු කරලා බලහන්. නැත්තම් Fullscreen නොදා Window Mode එකේ Alt+Enter ගහපන්. නෝමලි ඒක තමා කරන්නේ. ඒත් ඒක ගේම් එකට සපෝර්ට් කරනවා නම් තමා වැඩ කරන්නේ. ඒ නිසා ශුවර් තියන්න එපා. ජස්ට් ට්‍රයි :)

    windows mode mokak da bn. . .Alt + enter dammama full screen enne . . .ethkota ara error eka enwa . .windows 8 thynne
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,720
    113
    -In Darkness-
    ow bn be . . .800*600 wath be eketh rate eka 85da khdo. . . .

    අඩෝ නෝර්මලි එක resolution එකක Different Frequencies තියෙනවා. දැන් උඹ කිව්වේ 800x600 85Hz කියලා. 800x600 ම bit rate එකක් තියෙනවා 60Hz හරි 60.1(මේක තියෙන්නේ සමහර ගේම් වල විතරයි.) අන්න ඒක දාපන්. යකෝ LED Monitor තියෙන සමහර එවුන්ටත් 85hz ගහන්න බෑ
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    අඩෝ නෝර්මලි එක resolution එකක Different Frequencies තියෙනවා. දැන් උඹ කිව්වේ 800x600 85Hz කියලා. 800x600 ම bit rate එකක් තියෙනවා 60Hz හරි 60.1(මේක තියෙන්නේ සමහර ගේම් වල විතරයි.) අන්න ඒක දාපන්. යකෝ LED Monitor තියෙන සමහර එවුන්ටත් 85hz ගහන්න බෑ

    ehema ekak ne bn. . .. .60hz aduma thynne 500*400 ganaka . . .eke quality ne . . .ara wage chose krnta thibnm puluwn