Sleeping with the enermy ...
රාමා...
එදා වගේම අදත්
අපි අහසයී පොළොවයී වගේලු
යුද්දයක්....සයිනයිඩ් කරලක් තියා
ගිනි අවියක් දෑකල නති අපි දෙන්නා
හතුරොලු...
මම ආදරේ කලේ
මට ආදරය කල නුබට මිසක්
ත්*රස්තවාදයට නොවේ...
මම ආදරේ කලේ
මේ ගෙන්දගම් පොළවෙ පය ගහල ඉන්න නුබට මිසක්
අහසෙ මාළිගා හදන හිගන්නන්ට නොවේ...
ඒත් මම ජාති ද්*රෝහියෙක්ලු
නුබට ආදරේ කලාට..
අපි මොන දෙයියන්ට කියන්නද ඉතින්..?
~සමනලී~
රාමා...
එදා වගේම අදත්
අපි අහසයී පොළොවයී වගේලු
යුද්දයක්....සයිනයිඩ් කරලක් තියා
ගිනි අවියක් දෑකල නති අපි දෙන්නා
හතුරොලු...
මම ආදරේ කලේ
මට ආදරය කල නුබට මිසක්
ත්*රස්තවාදයට නොවේ...
මම ආදරේ කලේ
මේ ගෙන්දගම් පොළවෙ පය ගහල ඉන්න නුබට මිසක්
අහසෙ මාළිගා හදන හිගන්නන්ට නොවේ...
ඒත් මම ජාති ද්*රෝහියෙක්ලු
නුබට ආදරේ කලාට..
අපි මොන දෙයියන්ට කියන්නද ඉතින්..?
~සමනලී~
thankz
denne tokkak 
but in the end who is going to win ? humanity or greed ?