ආණ්ඩුවේ මේ වන විට ඉතා ප්‍රභල තර්ජනයකට මුහුණ දීලා තියෙන්නේ ...
අපි බහුතර ජන්දයකින් ජනාධිපති කෙනෙක් පත්කරගත්තා අපේ ප්‍රභල අපේක්‍ෂාව උනේ මහින්ද නැමැති හොරා , වංචා කාරයා ,කුඩ්ඩො රකින්නා ,ප්‍රජාත්‍රන්තවාදයට කෙලින්න එලවා දැමීමත් රටේ යහපාලනය ඇතිකිරමත් යන අමුණු , අපි මහින්ද එලවගත්තා නමුත් කතාවක් තියෙනවා බලලොබි පාලකයන් සොහොනෙන් නැගිටලා ඇවිත් සාපකරනවා කියලා .... දැන් වෙන්න යන්නෙත් ඒවගේ දෙයක් මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් ජඩකම් වලින් පෝෂණය ලද රුක කපා දැමුවත් නැවැතත් ලියලන්න පටන් අරගෙන තියෙනවා ...

බහුතර බලය ආණ්ඩුවට නැ .. මෙහෙම අවස්ථාවක ජන්දෙකට යන්න නම් යම්කිසි කාලයක් අවශ්‍යයි ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න .. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ මහින්දගෙන් දුෂණය වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරු රැලකට .. අපි දන්නවා අවුරුදු 10ක් තිස්සේ මොහුන් හොරකම් මැරකම් ජඩකම් කළත් තමන්ට ජන්දය දිනන්න තම ආසනය රැක ගන්න අවශ්‍ය ක්‍රියාවලිය කරගෙන තියෙන්නේ මිනිස්සුන්ට සිනි බෝල දීලා අන්දගෙන තමන්ගේ වහල්ලු කරගෙන තියෙන්නේ ...
උදාහරණයක් ගත්තොත් අපි කවුරුත් දන්වා මහින්දානන්ද කියන්නේ අමු හොරෙක් කියලා නමුත් ඔහුට නාමයෝජනා ලබා දුන්නොත් ඔහු දිනන ඉඩ තියෙනවා එම වටපිටාව හදාගෙන ඔහුන් ඉන්නේ ඒකතමයි කපටි දේශපාලනයේ ක්‍රමය ... දුමින්ද කුඩ්ඩා කියලා මුළු ලෝකයම රටම දන්නවා නමුත් ඔහුට ජන්දේ දෙන්න සුදානම් පිරිසක් ඉන්නවා මම හිතන්නේ නැ ඔහුට නාමයෝජනා ලබා දෙයි කියලා ...
කොහොම නමුත් ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ වත්මන් ආණ්ඩුව ...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩිලා ගියාත් රෙද්දේ අස්සේ සන්ධානෙට තමයි උන් රිංගන්නේත් වෙනම පක්‍ෂ අටවාගෙන උන් යන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කුණු කන්නම විම ඉතාම පිළිකුල් සහගත තත්ත්වයක්...
මහින්ද නැවත බලයට එන්න උස්සහ කලොත් ... මම හිතන්නේ නැ ඌට ලැජ්ජාව කියලා දෙයක් ගැවිලා හරි තියෙනවා නම් ආයෙත් නටන්න සුදානම් වෙයි කියලා ...
නාමයෝජනා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෝ සන්දානේ විනිවිද පෙන සළුවෙන් හු ඔතාගෙන ඉන්න පක්‍ෂයකින් හෝ බාර අරගෙන ජන්දෙන් පාර්ලිමේන්තු ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුක සංදානේ බහුතර කැමැත්තෙන් නිමල් සිරිපාලට කෙළලා අගමැති වෙන්න පුළුවන් ..මම කිව්වේ සංදානේ බහුතර අසන සංඛ්‍යාවක් ගත්තොත් වෙන දේ ...
මෙහෙම උනොත් රට ආයෙත් ආපස්සට යනවා නාමල් ප්‍රමුක මහින්ද සනස්තාව නැවත ඩෙගා කෙලින්න පටන් ගන්නවා රටේ ජනතාවට කෙල වෙනවා .. ප්‍රජාත්‍රන්තවාදය නැවතත් බල්ලාට යනවා , මාධ්‍ය නිදහස යහපාලනය කෙල වෙලා යනවා රට ආයෙත් දුශිතයන්ගේ රැහැනට හසුවෙලා යලි නැවත ගොඩනගන්න බැරි විදිහට කෙල වෙලා යනවා ...
මේක නවත්ව ගන්න නම් තනියම බැ මහින්ද ජනාධිපති තනතුරෙන් එලවගන්න එකමුතු උනා වගේම මේ ජන්දෙත් , UNP ,JVP සහා දින 100යෙ ආණ්ඩුව පත්කරගන්න උදව් කරපු දේශපාලන පක්‍ෂ එකතුවෙන්න ඕන සංදානගතවෙන්න ඕන අඩුම අවුරුදු 2කට 5ට සංදාන ගතවෙන්න ඕන .. නැතුව තනි තනිවම ගිහින් යලි රට මහින්දගේ දුශිතයන්ගේ රාජධානිය බවට පත් කරන්න තමයි වෙන්නේ .. එම නිසා මම හිතන්නේ මේ පාර්ලිමේන්තු ජන්දේදි මහින්ද විරුද්දව විප්ලවය කල සියලුම පක්‍ෂ සංදාන ගතවෙන්න ඕන ,මෙම සාටක නාටක විගඩම පරාද කරලා රටේ යහපාලනය ස්ථාවරම ස්ථාපිත කරන්න ඒවගේම ආර්ථික පරිහානියෙන් ගොඩ ගන්න නම් , පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගන්න නම් මහින්ද විරෝදී සියලුම දෙනා පාට ජාති ආගම සහ පටු ආකල්ප වලින් මිදිලා එකතුවෙන්න ඕන නැත්නම් හරක් සහ හොරු ප්‍රමුක දුෂිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත රට විනාශ කරන ඉඩ තිබෙනවා ...
ලොකු තර්ජනයක් දින 100න් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැ දේශපාලන වහල්ලු ඉන්න රටක තමන්ගේ ලිංගේ වෙනස් උනත් පක්‍ෂය පාට මාරු කරන්නේ නැති පිරිස් ඉන්න රටක් මේ ..
අනර්කලීගේ ටොපිය කාලා ජන්දේ දුන්න මිනිස්සු ඉන්න රටක් මේ ලැජ්ජයි නමුත් ඇත්ත එයයි .
උපේක්ශාගේ තඩි වල් පුකයි කකුලයි දැකලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් මේක ..
මහින්ද ජාතික ගීය කියන කොට පපුව පුම්බගෙන පොර කුකුලා වගේ ඉන්නවා කියලා ජන්දේ දීපු මිනිස්සු ඉන්න රටක් ...
කුඩු බැග් එක අතේ තියාගෙන ඉන්න උන්ටත් ජන්දේ දෙන ජනතාවක් ඉන්න රටක් ලංකාව, ලැජ්ජයි නමුත් ඇත්ත ... අමු අමුවේ ඝාතන දුෂණ කරලා වැරදි කාරයෝ වෙලා ඉන්න උන් වෙනුවෙන් කතා කරන ජන්දේ දෙන ජනතාවක් වැඩි අඩු වශයෙන් ඉන්න රටක් ලංකාව ...
එහෙම එකේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ගැන හෙළි කලාට පලක් නැ ඌන්ව දිනවන්න වහල්ලු ලෑස්තිවෙලා ඉන්නවා ඌන් එතරමටම දුෂිතයි ... පාවෙන ජන්දවලින් දිනපු ජනාධිපතිවරණය ,පාර්ලිමේන්තු මැතිවරණයට සංසන්දනය කරන්න බැ ... වර්තමාන ආණ්ඩුව සංදාන ගතවෙලා ජන්දෙකට ගියේ නැති උනොත් ලොකු අර්බුදයක් නැවත රටේ ඇතිවෙනවා ...
ඒවගේම දින සියේ වැඩ සටහනට සහය දුන්න අය මේ මැතිවරණයට සංදාන ගත උනේ නැතිව තනිවම බලය ලබා ගන්න ගියොත් සදා අනාත වෙනවා ...
පටු ආකල්ප වලින් මිදිලා එකමුතුවෙන්න ඕන වර්තමාන ආණ්ඩුව පත්කරන්න සහය දුන් සියලුම දෙනා මන්ද දින 100න් ජනතාවගේ ආකල්ප වෙනස් කරන්න බැ .. ඒවගේම ජන්දබලය හිමි වහල්ලුන්ගේ ආකල්ප වෙනස් කරන්න අවුරුදු 100 ගණනක් යනවා ...එලකිරියේත් මහින්දට කඩේ යන උන්ගෙන් එක පැහැදිලි වෙනවා ..
වර්තමාන ආණ්ඩුව අඩුම අවුරුදු 2,5 සංදාන ගතවෙන්න ඕන නැත්නම් මේ කරපු සියලුම දේවල් වතුරේ යනවා .
පටු ආකල්ප වලින් මිදිලා සියලුම දෙනාගේම අපේක්‍ෂාව වියයුත්තේ මහින්ද අතින් කෙලෙසුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඔහුන් සමග සන්දාන ගසාගෙන සිටින හොරු මංකොල්ලා කාරයෝ පාහරයෝ ජඩයෝ පරාජය කරදමා මේ මහින්ද නැමැති දුෂිත රුක මුල්උපුටා දැමිම කියා මම විශ්වාස කරනවා ...

Last edited: