LOLC nam melo ideak naha ban People's eken nam awurudhu 3 k tibba godak kal. Claim ganna lesida oke?LOLC and peoples insurance quotation ganin.. me dekath mama use karanawa,, hodai
දෙයි පකක් ඕකුන්, මාන් දැන් අවුරුදු තුනක් තිස්සේ ඉල්ලන්නේ, තාම දුන්නෙ නෑ, අද දෙන්නම් හෙට දෙන්නම් සතියකින් දෙන්නම් කිය කිය ඉන්නවා,Ko agreement eka?
yako sign karaddi dunne nadda? ai dammeදෙයි පකක් ඕකුන්, මාන් දැන් අවුරුදු තුනක් තිස්සේ ඉල්ලන්නේ, තාම දුන්නෙ නෑ, අද දෙන්නම් හෙට දෙන්නම් සතියකින් දෙන්නම් කිය කිය ඉන්නවා,
App එකේ තියෙන්නෙ මෙච්චරයි,
1. Basic premise adjustment
2. Modify Loading
2. Natural disaster cover
Sign කරන්නyako sign karaddi dunne nadda? ai damme

uba cliam aramSign කරන්න
මට මතක විදිහට මොකුත් sign කරේ නෑ, මම ඌව දැකලත් නෑ, SLIC අපේ branch එකට හැමදාම සල්ලි බදිනවා card එක අරන් එනවා, app එකේ active වෙලා තියන නිසා හිත හදන් ඉන්නවා, දැන් අවුරුදු හයක් තිස්සේ කිසිම claim එකක් කරලා නෑ, කරන්න උන දාක තමා ඔක්කොම කෙළි ටික ඉගන ගන්න වෙන්නේ..
මුල් අවුරුදු තුන තිබ්බේ Alliance එකේ. මුන් ඔක්කොම එකයි, මොනවා හරි මඟුලක් කියලා කීයක් හරි වැඩි කරන එකා කරන්නේ අවුරුද්ද ගානේ.
බලපන් උබ 12 mil වලට 145 ගානක් ගෙවනවා පළවෙනි පාරට,
මම 3.5 mil වලට 40,000 ක් ගෙවනවා, අවුරුදු ඝයක් ගේවලත් කිසි අඩුවක් නෑ. No claim කියලා තඩි බොරුවක් කරන්නේ..
ekat sira kathawa.Aluth waahane nisa Ceylinco daapan kukulo
passe thawa awurudu 2ka 3kin SLIC nathan 3rd party hari daaganin
දාන එක SLIC or Ceylinco දාන්න මචං. වෙන ඒවට යන්න එපා.LOLC nam melo ideak naha ban People's eken nam awurudhu 3 k tibba godak kal. Claim ganna lesida oke?
Mehemai bn api oya adu quotations walata denawa neda. apitamai kela wenne. Ceylinco ganan wadi. habai pattama worth. reasons thamai machan, garage eke ube wahane thiyana dawas ganata un e ta equal (not 100% but fair) vehicle ekak denawa use karanna. anika air bags walata ehema mama danna tharamin unge 100% air bags & rubber materials. api hithanne unge quotations ganan wadi kiyala. habai hariyatama compare karala baladdi un thamai best. mama danna tharamin. thawa mewage hoda insurance companies athi.Fairfirst eke ekatath mail kala ada. heta wisthara gannam.
ane manda ban 100% satisfied company ekak naha neda? complain aduma ithin Ceylinco danna widiyata
------ Post added on Jan 3, 2026 at 5:21 PM
mama chatGTP daala gaththe. balapanko meka. aparade mamath anith unge padeta damma SLICFairfirst eke ekatath mail kala ada. heta wisthara gannam.
ane manda ban 100% satisfied company ekak naha neda? complain aduma ithin Ceylinco danna widiyata
------ Post added on Jan 3, 2026 at 5:21 PM
yako mage 75lak ekatath last year 140k gewwa. meka labayi ne![]()
මචන් කොටේස්න් ගත්තා සෙලින්කෝ සහ ස්‍රී ලන්කා. මෙකේ තව බලන්න ඔන දේවල් මොනාද? මේක ප්‍රිමියම්. ලිකිතව ෆුල් ලෙටර් එකක් දාන්න කලින් අරගන්න ඔනද? මොකද මෙකේ නැචුරල් ඩිසාස්ටර් එක වෙනම ඇඩිසනල් දාල තියෙන්න යට්න්.![]()
ඕක දැන් වැඩී කියලා හිතුවට මොකක්හරි වෙලා claim කරන්න ගියාම හිතෙයි අපරාදේ කියලා. මම නම් අයේ දන්න කාටවත් slic නම් recommend කරන්නේ නෑ.damme naha thaama.
SRCC ekamai oya mama hitanne
------ Post added on Jan 3, 2026 at 5:13 PM
65000 wadi ban Quotation gatta
------ Post added on Jan 3, 2026 at 5:14 PM
SLIC epaa. Ceylinco danna.මගේ BYD එකට 2.52ක් ගියා SLIC එකේ. Ceylinco එකෙන් 2.90 ගානක Quotation එකක් දුන්න. ඒත් SLIC එකටම ගියේ උන්ගෙ History එක හොඳ නිසා. මට නම් කිසි කරදරයක් නොවුන කම්පැනි එකක් ඒක.
දාන එක SLIC or Ceylinco දාන්න මචං. වෙන ඒවට යන්න එපා.
------ Post added on Jan 4, 2026 at 3:35 AM
Yaris ekat dan 95 yanne apradayak nedaRaize neah
10million danna berida 12 million nethuwa